අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෝලන්තයට පනින්න ගිය 160 අතර ශ්‍රී ලාංකිකයොත් ඉන්නවා… විදෙස් මාධ්‍ය කියයි!

by editor
අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බෙලාරුස් සිට පෝලන්තයට යාමට උත්සාහ කිරීමේදී පෝලන්ත දේශසීමා ආරක්ෂකයින් විසින් සෙනසුරාදා (12) රඳවා ගනු ලැබූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 160 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බව Sky News වාර්තා කරයි.

දේශසීමා නිලධාරීන් උපුටා දක්වමින් පෝලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ සෝමාලියාව, ඊජිප්තුව, ඉතියෝපියාව සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඇතුළු 160 දෙනෙකු මෙසේ  පෝලන්තයට යාමට උත්සාහ කළ බවය.

සිරියානු ජාතිකයින් සිව් දෙනෙක් සහ බංග්ලාදේශ ජාතිකයින් තිදෙනෙක් පෝලන්තයට රැගෙ  යාමට උපකාර කරමින් උත්සාහ   කළ යුක්රේන ජාතිකයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව  පෝලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

නීතිවිරෝධී දේශසීමා තරණය සඳහා සහාය වීමේ චෝදනා මත  මේ වසරේ දැනටමත් 500කට අධික පිරිසක් රඳවාගෙන සිටින බවත්, මේ වසරේ නීති විරෝධීව දේශ සීමා සංක්‍රමණයට දරන උත්සාහයන් ප්‍රමාණය වැඩි වී ඇති බවත් පෝලන්ත රජය පවසයි.

පෝලන්ත දේශසීමා ආරක්ෂක ප්‍රධානියා පවසන්නේ ජනවාරි මාසයේ සිට පුද්ගලයින් 19,000 ක් නීතිවිරෝධී ලෙස දේශසීමා තරණය කිරීමට උත්සාහ කර ඇති බවය – පසුගිය වසරේ මුළු කාලය තුළ එවැනි උත්සාහයන් වාර්තා වී ඇත්තේ  16,000ක් පමණි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ වනවිට අමතර ආරක්ෂක භටයින් 2000ක් දේශ සීමා ආරක්ෂාව සඳහා යොදවන්නට වර්සෝ පාලනය තීරණය කර ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චින ගංවතුරෙන් සහල් වගාවට දැඩි හානි

Next Post

චැනල් අයි ‘ලයිකා ගෲප්’ වෙත පැවරීමට බන්දුල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර ප්‍රතික්ෂේප කරයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.