බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෝට් සිටිය චීන කොලනියක් වෙනහැටි විජේදාස යළි කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරාය නගරය හේතුවෙන් ෂැංග්‍රිලා හැර සෙසු සියලුම හෝටල් වසා දැමීමේ තත්ත්වයක් උදාවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඩේලිමිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මන්ත්‍රීවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේ ය.

“දැන් ඔවුන් මෙම ප්‍රදේශය (කොළඹ වරාය නගරය) චීන මෙහෙයුම් කලාපයක් ලෙස ආරම්භ කරන විට, ඊළඟට එහා පැත්තෙන් තියෙන්නේ කොළඹ දකුණු ජැටියයි. ඒකත් චීන වරායක්. දකුණේ හම්බන්තොට වරායකුත් චීන ජාතිකයන් විසින් අධීක්ෂණය කරනවා.

ඔවුන් තම ව්‍යාපාර ආරම්භ කරන විට සියලු භාණ්ඩ මිළ අඩු වනවා. චීන භාණ්ඩ ලොව පුරාම අඩු මිලකටයි අලෙවි වන්නේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අතරේ ජාත්‍යන්තර බැංකු එහි මෙහෙයුම් ආරම්භ කරන විට වේගවත් බැංකු පද්ධතියක් ඇති වනවා. එවිට කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පදික වෙළඳුන් ඇතුළු අපගේ සියලුම වෙළෙඳුන්ගේ ව්‍යාපාරවලට බලපාවි.

අපගේ සියලුම හෝටල් ව්‍යාපාරත් අහිමි වේවි. ෂැන්ග්‍රිලා හැර අනෙකුත් සියලුම හෝටල් වසා දමාවි. එම අන්තරාය තත්ත්වය කොහොමත් තියෙනවා.”

මන්ත්‍රිවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම වරාය නගරයේ ඉඩම් අයිතිය 99 බද්දටවත් නොව සදාකල් සින්නක්කර අයිතිය හිමිවන ලෙස අත්පත් කර ගැනීමටද යෝජිත පනත හරහා ඉඩ සැලසෙන බවය. රජය වෙනත් රටවල ආයෝජකයන්ට එවැනි පහසුකම් සලසා දී ඇති බව සඳහන් වුණත් සිංගප්පූරුව ඩුබායි වැනි රටවල් බදු සහන ලබා දී ඇතිවා මිස ඔවුන්ගේ භූමිය වෙනත් පුද්ගලයන්ට අත්පත් කර ගැනීටම් ඉඩ අවුරා ඇති බව ද පෙන්වා දී ඇත.

මෙහිදී තවදුරටත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා එම පුවත්පතට පවසා ඇත්තේ එල්.ටි.ටි.ඊ නායක ප්‍රභාකරන් ජිවිත හැටපන් දහසක් විනාශ කරමින් දශක තුනක් තිස්සේ ලබා ගන්නට උත්සාහ කළත් ආණ්ඩුව යුවාන්වලට වරාය නගරය වෙනම රාජ්‍යයක් සඳහා ලබා දිමට පියවර ගෙන ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි තුනක් වටිනා තල්මස් අම්බර සමඟ සැකකරුවන් හතරක් අල්ලයි

Next Post

පුනරීන්හිදී කේරළ ගංජා තොගයක් එස්ටීඑෆ් අත්අඩංගුවට

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.