අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොර අවුල තේ කර්මාන්තය විනාශ කළ හැටි ඇමති රමේෂ්ම කියයි!

by editor
සැප්තැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගාල්ල ලලිත් චාමින්ද –

තේ පොහොර ගැටළු නිසා තේ නිෂ්පාදනය සියයට 15කින් පමණ අඩුවු බැව් වැවිලි හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු පවසන්නේ  තේ කර්මාන්තය 2022 වර්ෂය පසුකරන්නේ ඉතා අපහසු වසරක් ලෙස බවයබවය.  මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා මෙසේ පැහැදිලි කිරීමක් කළේය.

“තේ පොහොර පිළිබඳඳගැටළුව නිසා තේ නිෂ්පාදනය සියයට 15කින් පමණ අඩුවෙලා තියෙනවා. එක ලොකු අඩුවක්. ඒ ප්‍රතිපත්තිමය  තීතීන්දුව පිළිබඳ  මා  එලියේ කථා නොකළාළාට අභ්‍යන්තරයේ දි දිගටම සටන් කළා. මේක  කළයුතු කටයුත්තක් කියා. ඒ නිසා අපිට ඉතා අවාසනාවන්ත තත්වයක් ඇතිවුනා මේ  නිසා තේ කර්මාන්තයට පහරක් වැදුනා. ඒ කටයුතු යථාවත් වෙමින් තියෙනවා. ටිකක් මිල වැඩිවුනත් යුරියායා පොහොර තියෙනවා. ඇමෝනියා පොහොර තියෙනවා. පොහොර මිල ටිකක් වැඩියි. අපි බලයට එනවිට 2019 වර්ෂයේ දි තේ දළුකිලෝවකට ලැබුණේ රුපියල් 85යි. අද වනවිට තේ දළු කිලෝවකට සැම තැනකම රුපියල් 250 ඉක්මවලා තියෙනවා.”

“රජය සතු කළුබෝවිටියන තේ සමාගම ඉතිහාසයේ පළමුවරට තේ දළු කිලෝවක් සදහා රුපියල් 420ක් වාර්තාගත මිලක් ගෙවලා තිබුනා. තේ දළු මිල සියයට හතර පස් ගුණයකින් වැඩිවෙලා තියෙනවා. ලෝක වෙළදපොළේ යුරියා සැපයුම අඩුවෙලා තියෙනවා. යුරියා මිල වැඩිවෙලා තියෙනවා. රුපියල් 40000ක් වන යුරියා කොට්ට්ටයක් තමයි රුපියල් 20000ක මිලකට ලබාදෙන්නේ.”

“රුපියල් 25000ක් සහනාධාරයක් සහිතව තමයි යුරියා තේ වගාකරුවන්ට  ලබදෙන්නේ රජයක් හැටියට දැරිය යුතු සිමාවක් තියෙනවා. රුපියල් අව ප්‍රමාණයක් සමග ඉතිහාසයේ අපනයනකරුවන්ට ලැබුණු ඉතාම ඉහල මිල තේ රබර් පොල් වලට  ලැබෙමින් තියෙනවා. 2021 වර්ෂයේ තේ රබර් පොල් කුරුඳුඳුවලින් රුපියල් බිලියන 3.8ක අපනයන ආදායමක් ලබාගැනීනීමට හැකිවුනා.”  යැයිද ඇමතිවරයා සදහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෑම පවුල් පහකින් හතරකටම හරි   කෑමක් නෑ ! ඉදිරි දෙසතිය බිහිසුණුයි… ලෝක ආහාර වැඩ සටහනෙන් ලොකු අනතුරු ඇඟවීමක්

Next Post

වැලිගම මගුල් ගෙදර ඉඳුල් කෑම කන්න ගිහින් පොලිස් අත්අඩංගුවට පත් පොඩි උන්ට වෙච්චි දේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.