අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු රාජ්‍ය ඇමතිවරු මස් රාත්තලම ඉල්ලති… ජනාධිපති ලේකම් උත්තර දෙයි!

by editor
සැප්තැම්බර් 13, 2022
in පුවත්
presidential-secretariat-colombo
Share on FacebookShare on Twitter

නව රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ගේ වරප්‍රසාද ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් කිරීම ආරම්භ කිරීම හේතුවෙන් රාජ්‍ය ඇමතිවරයෙකුට මේ අවස්ථාවේ දී සැලසිය හැකි පහසුකම් ප්‍රමාණය දැඩිව අවධාරණය කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලටය සිද්ධ වී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ගේ වරප්‍රසාද සම්බන්ධව අමාත්‍යාංශ ලේකම්වරුන්ට කර ඇති බලපෑම් නිසා ඊට පැහැදිලි උපදෙස් ලබා ගැනීම සඳහා ලේකම්වරු ජනාධිපති ලේකම්කාර්යාලය විමසීම මෙම උපදෙස් මාලාව ජනාධිපති ලේකම්  සමන් ඒකනායක විසින් ඊයේ නිකුත් කර ඇත.

රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා  සහ අනවශ්‍ය වියදම් කපා හැරීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතු බව අවධාරණය කරමින් ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත එම උපදෙස් මාලාව නිකුත් කර ඇත.

ඉන් පැහැදිලිවම දක්වා ඇත්තේ මේ අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවීමක් සිදුනොවන බවය.  රාජකාරි හා පරිපාලන කටයුතු සඳහා අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති අතිරේක ලේකම්වරයෙක් හෝ සමාන මට්ටමේ වෙනත් නිලධාරියෙක් පත් කරන ලෙස උපදෙස් දී ඇත.

පෞද්ගලික ලේකම් සම්බන්ධීකරණ ලේකම් මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා ලේකම් යන නිලධාරීන් ස්වකීය අමාත්‍ය ධූරය දරන කාලයට පමණක් තාවකාලික පදනම මත සේවයට යෙදවිය යුතු බව ජනාධිපති ලේකම් වරයා දන්වා සිටී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම්, මහජන සම්බන්ධතා නිලධාරියා පමණක් රජයේ අනුමත ඉන්ධන දීමනාවට යටත්ව වාහනය පහසුකම් ලබන බව  ද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසියානු ශූරයො සහ ශූරියෝ රථ පෙරහරකින් කොළඹට… මිනිස්සු බඩගිනි අමතක කර විදී බසිති!

Next Post

කුකුළු මස් සහ බිත්තර නැත්තටම නැතිවෙන ලකුණු! 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.