බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුවේ වර්ජනයෙන් පසු ජනපති හරි ක්‍රමයට ආණ්ඩුවේ සියලුම පක්ෂ නායකයින් කැඳවයි… රැස්වීම හවස 5 ට

by editor
ජූනි 14, 2023
in පුවත්
Ranil_Wickremesinghe_
Share on FacebookShare on Twitter

ජනපති කැඳවූ සාකච්ඡාවට  සිය පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් සහභාගී නොකර  පොහොට්ටුව දැක්වූ විරෝධතාවයෙන් පසු  ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ නායක හමුවක් ජනපති අගමැති ප්‍රධානත්වයෙන් අද හවස 05ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම රැස්වීමට  පක්ෂ නායකයින් සේම පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයින් ද සහභාගී වීමට නියමිතව ඇත.

ඊයේ (13)  දිනයේදී අගමැති කාර්යාලයෙන් ඒ සදහා ආණ්ඩුව නියෝජනය කරන සියලුම පක්ෂවලට නිල වශයෙන් ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව පාර්ශ්වයෙන් පෙරේදා (12)  දිනයේ ද  ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙවැනිම රැස්වීමක් කැදවීමට පියවර ගෙන තිබූ නමුත් පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් බහුතරයක් එම රැස්වීම වර්ජනය කිරීමට පියවර ගෙන තිබුණේ  පොහොට්ටුවට නිල වශයෙන් දැනුම් දීමක් සිදු නොකොට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් වෙන වෙනම පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් ඇතුලු නියෝජිතයන්ට මෙම රැස්වීම සදහා ආරාධනා කොට තිබීම නිසාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට  මේ සම්බන්ධව ආරාධනා කරද්දී මේ අයුරින් තනිතනිව ආරාධනා නොකොට පක්ෂයක් වශයෙන් පොහොට්ටුවට ආරාධනා කිරීම සුදුසු   අදාළ පාර්ශ්වයන් වෙත දන්වා තිබිණ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මීට පෙර අවස්ථාවකදීද මේ අයුරින්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවිධානය කළ  රැස්වීමකදී    පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්   ඊට ජනාධිපතිවරයා ඉදිරියේම සිය දැඩි විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නලීන් අපොන්සොගේ නිවසින් ඇමරිකන් ඩොලර් දස දහස් ගණනක්, රුපියල් පනස් හත් ලක්ෂයක්  ඇතුළු කෝටි ගණනක් කොල්ල කෑ අපරාධකරුවන් ගේ වීඩියෝ නිකුත් වේ!

Next Post

පොහොට්ටුව නැති උනත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්න කණ්ඩායම් ඉන්නවා… පක්ෂයේ නියෝජ්‍ය නායකයා කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.