අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොවේ අවසන් හුස්මපොද බේරාගන්න එළියට බැස්ස පන්නිපිටියේ මිනිස්සු….

by editor
දෙසැම්බර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පන්නිපිටිය බෝගහවත්ත ගම්වාසී මිනිස්සු මහා හඬින් මොර දෙති. මේ නාගරික පරිසරය තුළ තවමත් මේ පොළොවේ සැබෑ උරුමය සංකේතවත් කරන, ස්වභාවික දිය උල්පත්වලින් පෝෂිත රණවකදෙණිය වෙල් යාය බේරාගනීම සඳහාය.

මේ වෙල් යායට ඉතිහාසයක් තිබිණි. ඒ ඉතිහාසය පුරාම මේ කුඹුරු යාය වගා කළේ වැසි ජලයෙනි. ස්වභාවික උල්පත් සහිත තෙත් භූමියක් ලෙස මේ කුඹුරු යාය පැවතිනි. මේ ජල පෝෂිත ප්‍රදේශය තවත් වැදගත් පාරිසරික මෙහෙයක් ඉටු කළේය. ඒ පන්නිපිටිය, රුක්මල්ගම අවට නාගරික පරිසරය මහා වර්ෂා කාලයේ දී යට නොවී තිබුණේ මේ තෙත් බිම් පද්ධතිය නිසාය. උස්බිම්වල රැඳි ජලය ගලා ගිය පුනීල මෝයක්  ලෙස මෙම භූමිය පැවතුනේය.

ඒ පාරිසරක වැදගත්කම හඳුනාගත් සැබෑ ගොවීහු මේ කුඹුරුයාය රැක ගැනීමට කැපවන්නේ ප්‍රදේශය නාගරීකරණය වෙත්ම එහි ඉඩම්වල වාණිජ වටිනාකම ඉහළ යෑම සමගය. වර්ෂ 1997 දී පිහිටුවා ගත් විධිමත් ගොවි සමිතියේ පරමාර්ථය මේ තෙත් බිම් පද්ධතිය කෘෂිකර්මාන්තය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම වුවද කුඹුරු ඉඩම් හිමි පුද්ගලයින්ගෙන් කොටසක් ද, දූෂිත අශිෂ්ට රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව දියත් කළ නීති විරෝධී ව්‍යාපෘතියක කොටසක් ලෙස දැන් මේ කුඹුරු තර්ජනයකය. ඊට ප්‍රදේශයේ ජීවත්වන බලවත් පිරිස් ද එක්ව නීතිය අවලමේ යැවීමේ උත්සාහයකය.

ඊට එරෙහිව ගම්වැසියෝ  එක් වී සිටිති. කොළඹ හා අවට ජලයෙන් යටවීමේ දුර්විපාකයෙන් මිදීමට තෙත් බිම් අක්කර දහස් ගණනක් අවශ්‍ය වී ඇති වකවානුවක ඉතිරි වී ඇති පහත් බිම් රාජ්‍ය බලය සහිතව ව්‍යසනයට ලක් කරනවිට නීතියේ පිහිට ඉල්ලා එළියට බැස සිටින මිනිස්සු කියන කතාව පහත වීඩියෝවේ දැක්වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයම පිළිකුල් කරන “නේවි සම්පත්“ පසුපස සිටින සැබෑ අපරාධකරු කවුද?.

Next Post

දෙමළ මුස්ලිම් දේශපාලකයෝ අද කොළඹ දී රැස් වෙති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

Comments 2

  1. shantha k. herath says:
    වසර 5ක් ago

    නිවැරදිව ජනතාව දැනුවත්කරීම මාධ්‍යෙය් වගකීම. ස්තුතියි.

    පිළිතුරු සැපයීම
  2. Wasantha says:
    වසර 5ක් ago

    හරිම ලස්සන සජීවී පරිසර පද්ධතියක්. විවිධ ජීවීන්, ශාක ප්‍රජාව මෙහි වාස භූමිය තනාගෙන සිටින්නෙ එය කියාපෑමට මෙනි. වසර පුරා උතුරා යන සිසිල් උල්පත් දිය සහිත ලිං, ස්වභාවික ගල්පර, ගල්පර අතරින් රිංගා ඉදිරියට ඇදෙන දිය කදුරු , ඒ මත ඔබ මොබ යන දිය නයින් තලගොයින් මීමින්නන්, ඉත්තෑවන් ගුවන සරන විවිධ විහගුන්ට නවාතැන සදන් අනේක වර්ගයයන්ගේ තුරු ගහනයද මනරම් සිතුවමක් මෙනි. එම පරිසරය වනසන්න හිත ඇදෙන කිසියම් දුර්වල සිතුවිල්ල ක් වේද එනසන බුද්ධි ආලෝකය ඔවුන් පහළ වේවා.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.