අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්  13 වියැති දැරියක් “බාල වයස්කාර මවක් “ කරයි…   

by editor
නොවැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

  • සිදුවූයේ වැරැද්දක් බව දිස්ත්‍රික් ලේකම් කියයි… තමන්ට කළ විනාශයට එරෙහිව නීතිය ඉදිරියට යන්න උදව් කරන්නැයි දැරිය ආයාචනා කරයි…

මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 8 වසරේ අධ්‍යාපන ලබන   13 හැවිරිදි දැරියක්  ආර්ථික දරිද්‍රතාවය  නිසා තමන්ගේ පාසල්  ගමන මගහැරි ඇතැයි කළ ප්‍රකාශයකින්  සැකසුන පුවත්පත්  වාර්තාවක්  සඳහා  සිය නිරීක්ෂණ දක්වමින්  එම සිසුවිය අනියම් සබන්ධතාවයකින් ගැබ් ගත් බාල වයස්කාර මවක් බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා   ජනාධිපතිවරයා ඇතුළු සියලුම  බලධාරින්ට ලිඛිතව දැන්වූ සිදුවීම මුලුමනින්ම අසත්‍යයක් බව හෙලි වී තිබේ. 

මේ වනවිට එම දැරිය බලවත් සිත් තැවුලට පත් වී නීතියේ පිහිට සොයමින් සිටින බව වාර්තා වේ.

දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ වාර්තාවක් මත පදනම්ව   පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි   පසුගිය දෙවැනිදා එම ලිපිය  ජනාධිපති මාධ්‍ය අංශයට, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට මෙන්ම, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට යොමු කර ඇත.

සොයා බැලීමකින් තොරව සිදුකළ මෙම ප්‍රකාශය හේතුවෙන් ජීවත්වීමත් එපා වී සිටින බව පවසන එම දැරිය ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උදව් කළ හැකි කවරෙක් හෝ සිටී නම් ඉදිරිපත්වන ලෙස ආයාචනා කරයි.

තමන් සති දෙකකට අධික කාලයක් පාසල් නොගියේ පාසල් යෑමට බස් ගාස්තු නොමැතිවීමත්, අවශ්‍ය පොත්පත් නොමැති වීම  සහ ආහාර හිඟයක් පවතින නිසා බව  මලීශා සෙව්වන්දි බංඩාර දියණිය මාධ්‍යයයට ප්‍රකාශ කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන 13 වියති මෙම දියණිය බාලවයස්කාර මවක් බවට සඳහන් කරමින් අදාළ ආයතන වලට යොමු කර ඇති ලිපිය සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ධර්මසිරිගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙසේය.

“ඒක මම නිවරදි කරලා යවනවා, මට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලියුමක් ගෙන්ත් දුන්නා ඒ දැරිය එහෙම තත්ත්වයක නෑ කියලා. ඒ නිසා ලියුම් දාපු  හැමතැනටම ඒක නිවරදි කරලා යවනවා“ යැයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බස්නාහිර මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලියාපදිංචිය ඇරඹෙයි…

Next Post

කොළඹ ගම්පහ තරුණ තරුණියන් අතර රසායනික ලිංගික ක්‍රියා ඉහළ ගිහින්… වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

Comments 1

  1. UHRO - SL says:
    වසර 4ක් ago

    mema sidhuweema pilikulen yuthuwa helaa dhakinnemu. karunaa kara sidhuwiima gena dhannaa ayek ho pawule ayek sambandha karawanna .

    Whilst condemning this , may we request you to get in touch with us / let a parent contact us in order to help the family to safeguard rights of this girl.
    UNITED HUMAN RIGHTS ORGANISATION 070 50 50 606

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.