බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ ගම්පහ තරුණ තරුණියන් අතර රසායනික ලිංගික ක්‍රියා ඉහළ ගිහින්… වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

by editor
නොවැම්බර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ආශ්‍රිත තරුණ තරුණියන් අතර රසායනික ලිංගික ක්‍රියා ඉහළ ගොස් ඇති බවත් එය ලිංගාශ්‍රීත රෝග බෝ වීම ඉහළ යෑමට එය හේතුවක් වී ඇති බවත් ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ‘ඩේලි මිරර්’ වෙත පවසා තිබේ.

‘රසායනික ලිංගික ක්‍රියා එසේත් නැතිනම් ‘කෙම්සෙක්ස්’ (chemsex) ලෙස වඩාත් ප්‍රචලිත ලිංගික ක්‍රියාවන් මේ වන විට වයස අවුරුදු 18 – 30ත් අතර තරුණ තරුණියන් අතර බහුලව දක්නට ලැබෙන බව වෛද්‍යවරිය සඳහන් කරයි.

මීට හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යෑමයි.

‘කෙම්සෙක්ස්’ යනු මෙතම්ෆෙටමින් (methamphetamine) හෙවත් අයිස් වැනි මත්ද්‍රව්‍ය ලබාගෙන මත් වීමෙන් පසුව ලිංගිකව හැසිරීම වෙන අතර ප්‍රධාන වශයෙන්ම පිරිමි හා පිරිමි ලිංගිකව හැසිරීමේදී මෙය සිදු වේ.

ඔවුන් සිය ලිංගික අත්දැකීම් පහසු කර ගැනීමට, දිගු කර ගැනීමට හෝ තිව්‍ර කර ගැනීමට ලිංගික ක්‍රියාකාරම්වලට පෙර හෝ අතරතුර මත්ද්‍රව්‍ය ලබා ගනු ලබයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“මෙතම්ෆෙටමින් (methamphetamine) (අයිස්), මෙෆෙඩ්‍රෝන් (mephedrone) හා කෙටමින් (ketamine)වැනි මත්ද්‍රව්‍ය වර්ග හතරක් කෙම්සෙක්ස් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා.. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍ය තියෙන නිසා තරුණයින් අතර අයිස් භාවිතය වැඩි වෙලා.. ඔවුන් අයිස් භාවිතා කරලා ඉන්පස්සේ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනවා.. බස්නාහිර පළාතේ කෙම්සෙක්ස් කණ්ඩායම් ඉන්නවා.. ඔවුන් මෙහි භයානකකම දන්නේ නෑ. ගම්පහ කොළඹ නගරවල තමයි මේ තත්ත්වය වැඩි වශයෙන් තියෙන්නේ.. විශේෂයෙන්ම කොළඹ කෙම්සෙක්ස් ගොඩක් ප්‍රචලිත වෙලා..”

වෛද්‍ය හෙට්ටිආරච්චි පවසයි.

කෙම්සෙක්ස් හේතුවෙන් තරුණයින් අතර එච්අයිවී, ගොනෝරියා හා සිෆිලිස් වැනි ලිංගාශ්‍රීත රෝග අසාදනය ද වැඩි වී ඇති අතර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බොහොමයක් රෝගීන් එම රෝගය ගොදුරු වූ ආකාරය හෙළි නොකරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්  13 වියැති දැරියක් “බාල වයස්කාර මවක් “ කරයි…   

Next Post

අය- වැයට පෙර කැබිනට් සංශෝධනය නොකළොත් ආණ්ඩුව පෙරළන බව කී පොහොට්ටු තර්ජනයට ජනපතිගෙන් පිළිතුරක්  … 

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.