අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසිය නිරෝධායනය අවභාවිත කරන අයුරු සෞඛ්‍ය අංශ කියයි…

by editor
ජූලි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව නිරෝධායනයට යොමු කිරීමේ බලය සෞඛ්‍ය නිලධාරීන්ට පමණක් බවත් පසුගිය දා නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා පිට අධිකරණයට යොමු කර අධිකරණයෙන් ඇප ලබා දුන් වෘත්තීය සමිති නායකයන්, සංඝයාවහන්සේ ඇතුළු පිරිස මුලතිව් පටවනු ලැබුවේ කිසිම සෞඛ්‍ය බලධාරියෙකුගේ මැදිහත්වීමකින් තොරව බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ සිද්ධිය සිදුවන මොහොතේ සිට මේ දක්වා වලංගු වූ නිරෝධායන චක්‍රලේඛ ප්‍රකාරව නිරෝධායනය සඳහා යොමුකිරීමේ බලය අධිකරණයටවත් නොමැති බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ පුද්ගලයෙක් නිරෝධායනයට යොමුකළ හැකි අවස්ථා තුනක් පවතින බව පෙන්වා දෙන්නේය.

කොවිඩ් ආසාදිත රොගියෙක් හමුවුන විට රෝගියාත්, එම රෝගියා ඇසුරුකළ පළමු පෙළ ආශ්‍රිතයනුත්, විදේශයක සිට පැමිණෙන අයත් මේ චක්‍රලේඛය අනුව නිරෝධායනය කිරීමේ බලය සෞඛ්‍ය අංශ වෙත පැවරී තිබේ.

මින් පිට කිසිම පුද්ගලයෙක්ව නිරෝධායනය කිරීමේ බලයක් සෞඛ්‍ය අංශ සතුව හෝ නැති වටපිටාවක සිදුවූ ක්‍රියාවලිය මුලුමනින්ම නීති විරෝධී බව සෞඛ්‍ය ආරංචි මාර්ග තහවුරු කර පෙන්වා දෙන්නේය.

“ රැස්වීමක් තියලා නිරෝධායන නීති කඩකලා නම් පොලිසියට හෝ සෞඛ්‍ය බලධාරීන්ට ඒ පුද්ගලයින්ට එරෙහිව නඩු දාන්න පුලුවන්. ඒ බලය ගැස්ට් එකකින් ලබා දීලා තියනවා. අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු නීතිය ප්‍රකාරව අධිකරණයට දඬුවම් කළ හැකියි. නමුත් නිරෝධායනය සදහා යොමු කරන්න කියලා නියෝගයක් දෙන්න බෑ. පොලිසිය අවස්ථා ගණනක දි අධිකරණයෙන් එහෙම නියෝග ඉල්ලුවා. අධිකරණය පැහැදිලිවම කිව්වා ඒ විදිහෙ බලයක් අධිකරණයට නෑ කියලා.“

“රැස්වීමක් තිබ්බා කියලා මිනිස්සු නිරෝධායනය කරන්න බෑ. වත්තල බෝ පිටියෙ කළ උද්ඝෝෂණයකට ඇප ලබපු මිනිස්සුන්ව නිරෝධායනය කරන්න කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් පොලිසිය ලියුමක් ඉල්ලුවා. ඔවුන් ඒ ලියුම් දුන්නෙ නෑ. මේ විදිහට බලනකොට සීට් ගානට වැඩිය බස් එකක යන මිනිස්සුත් කරන්නෙ නීති විරෝධී ඒකරාශී වීමක්. ඒ අයත් නිරෝධායනය කරන්න වෙනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3500 ඉක්මවයි…

Next Post

පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී තුවාල කළ හලාවත නගරසභා සභාපති අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.