රජය නිල වශයෙන් මෙතෙක් වාර්තාකළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3500 ඉක්මවා ගියේය. ඒ අද දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළ කොවිඩ් මරණ 35ත් සමගය
මෙම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව තහවුරු වන්නේ ඊයේ දිනයේ දීය.
කාන්තාවන් 18ක් පුරුෂයින් 17ක් එම35 දෙනා අතර වූහ.
මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3502කි.
මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.