බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියේ SDIG සහ DIG නිලධාරීන් 15ක් එකවර ඉන්දීය පාඨමාලාවකට යවලා…

by editor
ජූලි 7, 2025
in පුවත්
dc
Share on FacebookShare on Twitter
  • පොලිසියේ ඉහළම ඇවරියේ නිලධාරීන් විශාල පිරිසක් එකවර සමුළුවකට සම්බන්ධක කළ මෑත කාලයේ අවස්ථාවක්… පොලිස් ආරංචි මාර්ග කියයි…

මෑත පොලිස් ඉතිහාසයේ ශ්‍රී ලංකා පොලිසියේ විශාලම පොලිස් නිලධාරීන් පිරිස එක්වර ඉන්දියාවේ පැවැත්වෙන පාඨමාලාවක් සහ සමුළුවක් වෙනුවෙන් සහභාගී වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

මෙම පොලිස් නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03ක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 11ක් සහ එක් නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස ඉහළම නිලධාරීන් 15 දෙනෙක් එක්වර මෙම වැඩමුළුවට සහභාගී කරවා තිබේ.

නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති- තිලක් ධනපාල වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – අජිත් රෝහණ මේ වනවිට එම පාඨමාලාවට සහභාගී වී සිටිති.

මීට අමතරව අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති එම්.එන්එස් මෙන්ඩිස්, කොළඹ නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති ප්‍රදීප් කළුපහණ,
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ, බඳවා ගැනීම් සහ පුහුණු නියෝජ්‍ය පොලිස්පති එච්.සීඒ. පුෂ්පකුමාර, යාපනය නියෝජ්‍ය පොලිස්පති ජීඑච් මාරපන, රත්නපුර නියෝජ්‍ය පොලිස්පති මංජුල මාගිරිල්ල, නාවික හා සංචාරක නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රී, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස්,
කලුතර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු.ජේ පද්මිණි මෙම වැඩසටහන සඳහා එක් වී ඇත.

උක්ත පාඨමාලාව අද සිට සතියක් පුරා පැවැත්වීමට නියමිතව තිබේ. පොලිසියේ ඉහළම ඇවරියෙන් මේ තරම් විශාල පිරිසක් එක්වර සම්බන්ධ කරවා ඇති මෙම ඉන්දීය පාඨමාලාව සම්බන්ධව ඉතිහාසයට එක් වන බව කියන්නේ පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ගමය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා බංගලාදේශ තරගාවලියේ 20යි විස්ස සංචිතයට දසුන් සහ චාමික කැඳවයි…

Next Post

ලක්ෂ 11ක හිඟ බදු ඉවත් කර බදු නිශ්කාශන වාර්තාවක් ලබා දෙන්න රුපියල් පනස් දහසක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අල්ලස් කොමිසමේ අත් අඩංගුවට!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.