බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියත් ගේමක  ද?.. අන්තර්ජාල අපරාධ පිළිබඳ සැකපිට නුවරදී අත් අඩංගුවට ගත් විදේශික තරුණයින්ට චෝදනා නෑ… 23 ප්‍රශ්නය විසඳනතුරු 130දෙනා යළි රිමාන්ඩ්…

by editor
ඔක්තෝබර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • රටටත් ප්‍රශ්නයක් වන ලකුණු… පොලිසිය ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නෑ… ඔවුන්ට කිසිම චෝදනාවක් ගොනු කරන්නත් පොලිසිය අසමත් වෙලා… විවෘත අධිකරණයේ දී නීතිඥවරු මේ තත්ත්වය ප්‍රශ්න කරති!

අන්තර්ජාල පරිගණ මූල්‍ය වංචා කළැයි සැක පිට අත් අඩංගුවට ගෙන පසුගිය 12 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ තායි චීන, වියට්නාම්, පිලිපීන තරුණයින් 130 දෙනා යළි ලබන 23 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහොස්ත්‍රාත් වරුණා කරල්ලියැද්ද අද (16) නියෝග කළාය.

විශේෂත්වය වන්නේ මහනුවර පොලිසිය විසින් බරපතල මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගත් බව පවසන මෙම සිද්ධියට අදාලව පොලිසිය වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා නීතිඥවරුන් ඉදිරිපත් නොවීම සහ මේ වනතුරු අත් අඩංගුවට පත් එකම පුද්ගලයෙකුගෙන් හෝ ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කර නොතිබීමය.

විත්තියේ නීතීඥවරුන් මේ සම්බන්ධව ප්‍රශ්න කරන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරියා ද නිරුත්තර වන අයුරු පෙනුනි.

අත් අඩංගුවට පත් අවස්ථාව…

මේ විමර්ශන අවුල හේතුවෙන් දණ්ඩනීති සංග්‍රයේ 400 යටතේ හෝ පරිගණක අපරාධ පනත යටතේ හෝ ඔට්ටු ඇල්ලිමේ පනත යටතේ හෝ අපරාධ විමර්ශන නිලධාරීන්ට සැක කරුවන් පිළිබඳ පැහැදිලි කරුණු දැක්වීමක් විවෘත අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කිරීමට හැකියාව නොතිබිණි.

මෙම සැලකිය යුතු අප්‍රකට හේතුව නිසා මෙම විජාතික සැක කරුවන් සඳහා නියෝග ලබා දීම ඔක්තොම්බර් 23 දිනට කල් තැබීමට අධිකරණයට සිදුව තිබේ. මේ තත්ත්වය තුළ බොහෝ විට මෙම අපරාධ චෝදනා ලද පුද්ගලයින්ට ඇප ලැබෙනු ඇතැයි නීති ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ අවස්ථාවේ දී විත්ති කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අමිත් පෙරේරා, චමල් ද අල්විස්, තාරක හීන්කෙන්ද, සංඛ අමරජිත්, ලක්ෂාන් උඩුගම ඇතුළු නීතිඥ මණ්ඩලය මුල් දිනයේ සේම නැවත අද දින විවෘත අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම තරුණයින්  අපරාධයක් සිදුකළ බවට මේ වනතුරු ද ලොව කොතැනකින් හෝ පැමිණිල්ලක් හෝ අනාවරණයක් හෝ වෙනත් සාධාරණ සාධයක් හමුවී නොමැති බවය.

තරුණයින් අතර ජංගම දුරකථන ඇතුළු උපාංග භාවිතය සරල සාමාන්‍ය දෙයක් බැවින් ඊට අදාලව චෝදනා නොමැතිව ඔවුන් අත් අඩංගුවට ගැනීම ශ්‍රි ලංකා නාමයට සහ සංචාරක ක්ෂේත්‍රයට දරුණු පහරක් එල්ල කරන සිද්ධියක් බව ද විවෘත අධිකරණයේ දී නීතිඥ මණ්ඩලය පෙන්වා දුන්හ.

ලබන 23 වැනිදා යළි නඩුව කැඳවීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ තරුණයෙකුගේ මළ සිරුර රුසියානු දේශසීමාව අසල මහ මග තිබී හමුවෙයි!

Next Post

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නමින් ලියාපදිංචි වී ඇති වාහන 128න් 108ක්ම දෙපාර්තමේන්තුවෙන් අතුරුදහන්… විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.