බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් අත්අඩංගුවේ දී කිරිඳිවැල තරුණයා මිය ගියේ පොලිස් මුග්ධකමක් නිසා… පොලිසියේ 02ක වැඩ තහනම්!

by editor
අගෝස්තු 27, 2022 - Updated on අගෝස්තු 28, 2022
in පුවත්
Death
Share on FacebookShare on Twitter

ඊයේ  (26) සවස කිරිඳිවැල පොලිස් අත්අඩංගුවේ දී මිය ගොස් ඇති තරුණයා මරණයට පත් වී ඇත්තේ දියේ ගිලීමෙන් බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දි හෙළි වී තිබේ.

ඔහුට පහර දීමකට අදාල සුලු තුවාල ඇති නමුත් එය මරණීය මට්ටමේ තුවාල නොවන බව ද එහි දී අනාවරණය වී ඇත.

වාර්තා වන පරිදි මෙම සිද්ධියට අදාල පසුබිම් කතාව මෙසේය.

කිරිඳිවැල නගරයට ආසන්නයේ රන් මාලයක් කඩාගෙන යන්නට උත්සාහ කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයෙක් අවට සිටියවුන් විසින් අල්ලා පහර දී පොලිසියට භාර දී තිබේ.

පොලිසියේ අත්අඩංගුවට පත්වූ තරුණයාට පොලිස් නිලධාරීන් ද පහර දී ප්‍රශ්නකර ඇත. එහිදී ඔහුගෙන් අනාවරණය වූ කරුණු අනුව ඔහු සමග මාල කැඩීමට  සම්බන්ධ තවත් පුද්ගලයෙකුගේ නිවස බලාගන්නට කිරිඳිවැල පොලිසියේ අපරාධ අංශයේ සාජන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් සැකකරුවත් රැගෙන යතුරු පැදියකින් ගමන් කර තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම යතුරුපැදිය පුද්ගලික යතුරුපැදියකි.  සැකකරුට මාංචු දමා හිස් ආවරණයක් ද රහිතව මැදින් තබාගෙන එක් පොලිස් නිලධාරියෙක් යතුරු පැදිය පදින අතර අනෙක් පොලිස් නිලධාරියා සැකකරුට පිටුපසින් ඉඳගෙන ගමන් කර ඇත.

මෙසේ තිදෙනෙක් සහිතව  යන අතර අන්ධකාරයේ  පාලම් බෝක්කුවක් අසල දී යතුරුපැදිය පාලනයෙන් මිදී බෝක්කුවෙන් පහළට පෙරළී ඇත. අසීරුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා ගොඩ පැමිණියත් මාංචු පිට සිටි සැකකරු දියේ ගිලී මියගොස් තිබේ.

අනාවරණය වී ඇති තොරතුරු මෙසේ වුව ද මේ සිද්ධිය සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් ආරම්භ වී ඇත. අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුට කෘෘර ලෙස සැලකීම, අනාරක්ෂිතව ඔහු රැගෙන යෑම, පුද්ගලික වාහනයක නියමිත රථ වාහන නීති උල්ලංඝණය කරමින් ගොස් ජීවිත හානියක් සිදුකිරීම සම්බන්ධව දැනටමත් පොලිස් නිලධාරීන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත.

මේ වනවිට ඔවුනගේ වැඩ තහනම් කර විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි  පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමෙරිකාවට බැන බැන ලෝකය වටේ යන චීන විදේශ ඇමති

Next Post

කෙළවරක් නොපෙනෙන කෙහෙල්බද්දර ඝාතන දාමය…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.