සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොරකන ජ්‍යෙෂ්ඨයින්ට පොලිස්පති හීනය තවත් දුර වෙයි … වත්මන් පොලිස්පතිට සේවා දිගුවක්….

by editor
මාර්තු 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වත්මන් පොලිස්පති ඩී.සී වික්‍රමරත්න ඉල්ලා තිබුණ වසරක සේවා දිගුව පිළිබඳ සලකා බලා එය මාස තුනක් දක්වා මුල් අදියරේ දී ලබා දීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා මේ සම්බන්ධව තීරණය ගෙන ඇත්තේ ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න ගෙන්වා සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙම තීරණය ගනු ලබන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා බවට පත්කරගැනීම සඳහා දැඩි උත්සාහය යෙදී සිටිනා පසුබිමක් තුළ වීම විශේෂයක් බව ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වනවිට පොලිස්පතිවරයා සම්බන්ධව රජය තුළ මත දෙකක් ඇති වී තිබෙන අතර සාගල රත්නායක ඇතුළු පාර්ශවයක් වත්මන් පොලිස්පති ඩී.සී.වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දිය යුතු බවට වූ ස්ථාවරයේ පසුවේ.

අනෙක් පාර්ශවයට අයත් බැසිල් රාජපක්ෂ,  ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රමුඛ ප්‍රබල පොහොට්ටු කණ්ඩායමත්, වජිර අබේවර්ධන ඇතුළු පිරිසකුත් මෙම පත්කිරීමට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරය ලෙස පත්කර ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම මෙහෙයුම සඳහා ප්‍රධාන මාධ්‍ය ජාලා ද අවභාවිතා කරමින් ඇති බවට පසුගිය වකවානුව තුළ දැඩි විවේචන එල්ල වී තිබුණේය.

කෙසේ වෙතත් පොරයක් බවට පත් වී ඇති පොලිස්පති ධූර අපේක්ෂිත  පාර්ශවයන් බරපතල බිඳීමකට ලක් නොකර සොයා ගත හැකි හොඳම විසඳුම වත්මන් පොලිස්පතිවරයාට හැකි උපරිම වාර ගණනක් සේවා දිගු ලබා දී ඒ අතර තුර ගැටලුව විසඳා ගැනිම බව රජයේ සැලසුම වී ඇතැයි දැනගන්නට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ ආර්ථිකය ඇපයට ගෙන දුන් ණයට IMF දැමූ කොන්දේසි ඉටු කිරීම තබා සිතීමටවත් අසීරු වේවි… මහාචාර්ය වසන්ත අතුකෝරල…

Next Post

ඖෂධීය හා ඇරොමැටික ශාක වගා කිරීමේ දැනුම ඉන්දීය කාන්තාවන්ට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.