බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොත් දස දහසක පුස්තකාලය මගේ නිවස සමග අලු වුනා… රාජ්‍ය ඇමති සනත් නිශාන්ත!

by editor
ඔක්තෝබර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ ගිනිගත් නිවසත් සමග පොත් දස දහසක් පමණ තිබුණු ඔහුගේ පුස්තකාලයත් සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී අලුවුණු වග සති අග අරුණ පුවත්පත වාර්තා කරයි.

කොළඹ ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි දේශපාලන චරිතවල  ඇසුරින් නිර්මාණය වූ විශේෂාංග ලිපියකට අදහස් දක්වමින් සනත් නිශාන්ත පවසා ඇත්තේ තමන් අභිරුචියෙන් එක් කළේ ලෝක දේශපාලන චරිතකතා සම්බන්ධ පොත් පත් බවය. සිය බිරිය සහ තමන්  ජීවිත කාලයක් මහන්සි වී ගොඩනැගූ පුස්තකාලය අලු වී ගිය බව ඔහු පවසා තිබිණි. විවේකයක් තිබෙන සෑම වෙලාවකම පොත් කියවන බවත් වැඩිපුරම පොත් කියන්නේ පාන්දරට බවත් ඔහු පවසා තිබිණි.

එම කතාව සති අග අරුණ වෙනුවෙන් ඉන්දික සංජීව විතාන වාර්තා කර තිබුණේ මෙසේය.

‘‘මම පවුලේ සියලු දෙනා එක්කම පොත් ප්‍රදර්ශනයට යනවා. ගියාම පැය හයක් හතක් කොහොමත් පොත් අතර තමයි ගත කරන්නේ.

අරගලයත් එක්ක මේ ගමන ගියාම මිනිස්සු මා දිහා බැලුවෙ අමුතු සතෙක් දිහා බලන්න වගේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

බොහෝ විට මම ලෝකයේ තිබෙන දේශපාලන චරිත කතා තමයි තෝරා ගන්නේ. මගේ දරුවෝ හතර දෙනාට වෙනම පොත් අරන් දුන්නා. බිරිඳට වෙනම අරන් දුන්නා. මට ඕනෙ ටිකත් ගත්තා.

එයට අමතරව තෑගි දෙන්න පොත් ගත්තා. යන එන හැම තැනම අතේ පොතක් අරගෙන නොගියත් විවේකයක් තියෙන වෙලාවට කියවනවා. වැඩිපුරම කියවන්නේ පාන්දරට.

මමයි බිරිඳයි ජීවිත කාලෙම එකතු කළ 10000කට වැඩිය පොත් තියෙන ලොකු පුස්තකාලයක් තිබුණා. ඒක පහුගිය කාලේ සම්පූර්ණයෙන්ම අළු වෙලා ඉවරයි. දැන් මා ළඟ තියෙන්නේ මේ ගමන ප්‍රදර්ශනයෙන් ගත්ත පොත් විතරයි.’’

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුවේ දී අනවසර කැණීමක් අතර   මෙතෙක් වාර්තා නොවූ ටැම් ලිපියක් හමුවෙලා…  

Next Post

රත්නපුරේ දැරිය ඝාතනය පිට නොකළ වරදකට අවුරුදු 13ක් අසරණයෙක් හිරේ ගියේ පොලිස් කුපාඩිකමක් නිසාද?

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.