සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙහොට්ටුවෙන් බේරෙන්න ජාතික විධායක සභාව ගේන්න –  යූ.එන්.පී හිතවාදීන්ගෙන් ජනපති ට යෝජනාවක්

by editor
සැප්තැම්බර් 11, 2022
in පුවත්
Ranil_Wickremesinghe_
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට රාජපක්ෂවරුන් ඇතුළු පොහොට්ටු ප්‍රබලයින්ගෙන් එල්ල වන දැඩි බලපෑම අවම කොට රටේ ජනතාව සහ ලෝකය පිළිගන්නා පාලන තන්ත්‍රයක් සකස් කර ගැනීම සඳහා  යෝජිත ජාතික විධායක සභාව කඩිනමින් සක්‍රිය කළ යුතු බවට ජනාධිපතිවරයාට  සහය දක්වන විද්වතුන්  මේ වනවිට යෝජනා  කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

යෝජිත සර්ව පාක්ෂිත ආණ්ඩුව යථාර්ථයක් බවට පත්වීමේ ඉඩකඩ මේ වනවිට  ඇහිරී පැවතීමත් ඒත් සමඟ රජයේ වැඩිම පාර්ලිමේන්තු බලය සහිත පොදු ජන පෙරමුණ සැලසුම් කළ වැඩපිළිවෙළට පටහැණිව අනවශ්‍ය බලපෑම් එල්ල කිරීමට පටන් ගැනීමත් හේතුවෙන් මෙම ජාතික විධායක සභාව ඉක්මන් කළ යුතු බවට ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබේ.

මේ තත්ත්වයට ආසන්නතම බලපෑ හේතු ලෙස සඳහන් වන්නේ පසුගිය සතියේදී රාජ්‍ය ඇමතිවරුන් 37 දෙනකු පත් කිරීමට සිදුවීම සහ මෙම සතියේදී තවත් කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමට කටයුතු කර ලෙස එම පක්ෂයේ ප්‍රබලයන්ගෙන් ජනාධිපතිවරයා වෙත බලපෑම් එල්ල වීමය.

යළිත් කැබිනට් මණ්ඩලයට රාපක්ෂ පවුලේ සාමාජිකයන් පත් කරන ලෙස ඉල්ලීම් කර ඇති අතර ඒ  අනුව නාමල් රාජපක්ෂට යළිත් අමාත්‍ය ධුරයක් ලබා දෙන ලෙස පොදුජන පෙරමුණෙ නියමුවා වන බැසිල් රාජපක්ෂ   ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ. කෙසේ වුවද මෙතෙක් එම ඇමති ධුරය නාමල් රාජපක්ෂ  ට ලබා දෙන්නේද යන තීරණය ගෙන නැති අතර ඔහුට අමතරව මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රිවරුන්ටද කැබිනට් අමාත්‍ය තනතුරු දිය යුතු බවට යෝජනා වී තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් පවතින ආර්ථික අර්බුදය නොසලකා පෙර පැවති වරප්‍රසාද ඉල්ලා ඇති අතර මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයාට රාජ්‍ය වියදම් පිළිබඳව චක්‍රලේඛයක් අලුතින් නිකුත් කිරීමට ද සිදුවිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේ වුවද නව චක්‍රලේඛයෙන්ද මෙම නව රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වැයවන  අධික පිරිවැයට ලොකු බලපෑමක් සිදුව නැති බව සඳහන් වේ.

මෙවැනි තත්ත්ව හමුවේ ජාතික විධායක සභාව ඉක්මනින් පත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතත් විපක්ෂය මේ සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එකාවන්ව යන්න සහෝදරවරුනි… ගිහින් කුසලානය අරන් එන්න… සංගා – සනත් ශ්‍රී ලංකා කණ්ඩායමට කියති…

Next Post

දෙවන එලිසබෙත් රැජින: අවමංගල්‍යය උත්සවය සහ දේහය තැන්පත් කෙරෙන ආකාරය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.