අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එකාවන්ව යන්න සහෝදරවරුනි… ගිහින් කුසලානය අරන් එන්න… සංගා – සනත් ශ්‍රී ලංකා කණ්ඩායමට කියති…

by editor
සැප්තැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද (11) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගය සම්බන්ධව හිටපු ලෝක පූජිත ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් දෙදෙනෙක් වන සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර  නිවුස් වයර් වෙබ් අඩවිය ඔස්සේ විශේෂ ප්‍රකාශ දෙකක් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ විශිෂ්ඨත්වය සම්බන්ධව ඔවුන් දෙදෙනා මහත් වූ ප්‍රහර්ෂයට පත් වී සිටිති.

සනත් ජයසූරිය මෙසේ කීවේය.

“ ආසියානු තරගාවලියේ  අවසන් මහා තරගයට අප ඇවිත් තියනවා. හිටපු තැන ඉඳලා  ඔබ සියලු දෙනාම මේ තැනට ඇවිත් තිබෙන්නේ    සෑහෙන ප්‍රමාණයක් වැඩ කරල… “

“මගෙ පුද්ගලික අදහස තමයි අනවශ්‍ය පීඩනයක් ගන්න එපා. ඔබ ක්‍රීඩා කළ විදිහටම ක්‍රීඩා කරන්න. හැම කෙනෙක්ම තමන්ට දෙන්න පුලුවන් සියයට සීයක් දෙන්න. අපට මේ ආසියානු කුසලානය ජයග්‍රහණය කරන්න පුලුවන්.“  සනත් ජයසූරිය කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කුමාර් සංගක්කාර දසුන් ඇතුළු කණ්ඩායමට ලබා දුන්නේ හෘදයාංගම පණිවිඩයකි.

දසුන්. මට මේ පණිවිඩය ඔබට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට  දෙන්න ලැබීම මා සලකන්නෙ මා ලබපු භාග්‍යයක් විදිහට.

අවසන් මහා තරගයට පැමිණි ඔබ සියලු දෙනාට මා සුබ පතනවා.  මා තරගාවලිය ඉතාම සමීපව නිරීක්ෂණය කළා.  පසුගිය මාස කීපය තුළ ඔබ ලැබූ ප්‍රගතිය විශිෂ්ටයි. අපි විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. ඉහළ තලයේ දක්ෂතා ප්‍රකට කළා.  ඔබට සහ කණ්ඩායමට සහ ශ්‍රී ලංකාවට ආදරය කරන මා ඇතුළු  විශාල පිරිසක්  ඔබ සමග ඉන්නවා. මෙතෙක් ඔබකළ හැම දේකටම ස්තුතියි.

තව එක් උත්සායක් දරන්න. උපරිමය කරන්න. ඔබට විශ්මය ජනක දක්ෂතාවයක් සහ  හැකියාවක් තියනවා.  ඉතාම වැදගත් වෙන්නෙ සියලු දෙනාම කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමයි.

යන්න එතෙන්ට… ගිහින් කුසලානය අරන් එන්න…

එම ප්‍රකාශ මෙසේය…

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිඳ වැටුණු ජාතියක බලාපොරොත්තු දල්වමින් අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන අවසන් මහා තරග දෙකක!

Next Post

පෙහොට්ටුවෙන් බේරෙන්න ජාතික විධායක සභාව ගේන්න –  යූ.එන්.පී හිතවාදීන්ගෙන් ජනපති ට යෝජනාවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.