අද වීදි සංචාරය කෙරෙන පළමු රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණෙන 20,000කට ආසන්න ජනතාවක් පෙරහැර නැරඹීමට නොහැකිව ආපසු හැරී යමින් සිටිති.
ඇතැම් පිරිස් දහවල් 11 – 12 පමණ වන විට මහනුවර නගරයට පැමිණ සිටියද පෙරහැර ගමන් ගන්නා මාර්ගය මහජනතාවගෙන් පිරී තිබුණු බැවින් රැඳී සිටීමට ස්ථානයක් නොමැති වීමෙන් ආපසු හැරී යාමට සිදුව තිබේ.