බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලික අංශයේ හා රජයේ පී.සී.ආර්.පරීක්ෂණවල පරස්පර ප්‍රතිඵල ලැබෙන්නේ ඇයි?.

by editor
නොවැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මීණි –                                                 

කොවිඩ් වෛරසය ආසාදනය වීම් තහවුරු කිරීම සඳහා  රජයේ රෝහල්වල සහ පෞද්ගලික රෝහල්වල සිදුකරනු ලබන පීසීආර් පරික්ෂණ වාර්තාවන් පරස්පරතාවක් පෙන්නුම් කරන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් රසායනාගාර වෘත්තීය විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්ගෙන් ලංකාසර කළ විමසුමකදී ඔහු සදහන් කළේ පෞද්ගලික අංශය තුළ පීසීආර් පරික්ෂණයක් කිරීම සඳහා පුහුණු රසායනාගාර වෘත්තිකයන් නොමැති බවත් ඔවුන් භාවිත කරන ක්‍රමවේදයන් තුළ හා උපකරණවල යම් ගැටලුසහගත තත්ත්වයක් තිබෙන බවත් ය.

කෙසේ නමුත් පෞද්ගලික අංශයේ පීසීආර් පරික්ෂණයක් කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව වාර්තාවක් නිකුත් කළ නොහැකි යැයි කුමුදේශ්   සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමතිනිය පවා මේ බව ප්‍රකාශ කළද ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කර නොමැති වීම නිසා පෞද්ගලික අංශයේ පීසීආර් පරික්ෂණයක් කර වාර්තාවන් නිකුත් කිරීමට කටයුතු කරන බව  දැනගන්නට  ඇතැයි හෙතෙම පැවසීය‍

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කෙසේ නමුත් පෞද්ගලික රෝහල්වලින් මේ වන විට දිනකට විශාල පීසීආර් වාර්තාවන්  නිකුත් කරන  බැවින් පීසීආර් වෙනුවට රැපික් පරික්ෂණය පෞද්ගලික අංශයේ ආරම්භ කර ඇතැයිද යන්න සැකයක් මතුවන බවත්  හෙතෙම කීය.

එහෙත් පුද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ රෝහලක රසායනාගාර සම්බන්ධව කටයුතු කරන ප්‍රමාණිකයන් පවසන්නේ   ලංකාවේ ඉහළම ප්‍රමිතිගත රොහල් වූ තම රෝ්හල්වල සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ඉහළම තාක්ෂණික තත්ව යටතේ පළපුරුදු රසායනාගාර කාර්ය මණ්ඩලයක් අතින් සිදුවන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුච්චනව ද වළලනව ද තීන්දු කරන්න විද්වත් මණ්ඩලයකට දී  ඇත්ත ප්‍රශ්නයට උත්තර දෙන්න…

Next Post

බෝගම්බර රැඳවියන් හා නිලධාරීන් අනාරක්ෂිත කළ තීන්දුව නිසා රැඳවියන් තවමත් වහල මත…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.