අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝගම්බර රැඳවියන් හා නිලධාරීන් අනාරක්ෂිත කළ තීන්දුව නිසා රැඳවියන් තවමත් වහල මත…

by editor
නොවැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බෝගම්බර පරණ බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන කඳවුරේ රැඳවියන් 30 දෙනෙකු සදහා කළ පී.සී.ආර්. පරීක්ෂණ 30කින් 27ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමත් සමග බන්ධනාගාර මූලස්ථානයේ නියෝගය මත පී.සී.ආර් පරීක්ෂණ නැවැත්වීමත් සමග බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයේ වහල මත නැග උද්ඝෝෂණය ආරම්භ කළ බව බෝගම්බර බන්ධනාගාරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

බෝගම්බර පවත්වාගෙන ගියේ සියලුම බන්ධනාගාරවලින් නිරෝධායනයට ලක් කළ යුතු පිරිස් රැස් කර තැබූ බන්ධනාගාර නිරෝධායන කඳවුරකි. මේ කඳවුරේ දැනට 700කට ආසන්න රැඳවියන් පිරිසක් සිටිති. ඔවුන්ට බාහිර සමාජය සමග කිසිම සම්බන්ධකමක් නැතිවා සේම මෙම කඳවුර පවත්වාගෙන යන්නේ ඉතාම අඩු පහසුකම් යටතේ බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කඳවුර තුළ ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වන්නේ ඒ අතරය. ඉන් අනතුරුව පෙරේදා අහඹු ලෙස කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 30කින් 27ක් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇත. ඉන් අනතුරුව බන්ධනාගාර අධිකාරිය ඉදිරියට මෙම පරීක්ෂණ කරගෙන යෑම අත්හිටුවා තිබේ.

මෙය සැලවීමත් සමග උද්ඝෝෂණයක යෙදුණු රැඳවියන් කියා සිටියේ තමන්ට පී.සී.ආර් පරීක්ෂණ කර රෝගීන් නම් ප්‍රතිකර මධ්‍යස්ථානවලට යොමු කරන ලෙසය. තමන්ගේ ජීවිත අනතුරේ නොහෙළන ලෙසය.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ තමන් රාජකාරියේ යොදවා ඇත්තේ ඉතාම අනාරක්ෂිතව බවය. ඊයේ ආසාදිත බව තහවුරු කළ කොවිඩ් රෝගීන් 27 දෙනා කන්දකාඩු වෙත ප්‍රවාහන කරන්නට විවෘත බස් රථයක් වෙන් කර ඒ සඳහා රියදුරෙක් හා නිලධාරියෙක් නම් කර තිබුණේ කිසිම සෞඛ්‍ය විධි විධානයකින් තොරව බව කී ඔවුන් ඒ අවදානම් ගමන ප්‍රතික්ෂේප කළ රියදුරුට හා බන්ධනාගාර නියාමකට අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට නියම කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.

“ නිලධාරීන්ට වගේම මේ රැඳිවියන්ටත් මූලස්ථානය සලකන්නෙ ඉතාම අකාරුණික විදිහට. ඔවුන් සියලු දෙනාම ඉන්නෙ අනතුරක..“ ඔවුහු වැඩිදුරටත් කීහ.

කෙසේ වෙතත් මේ වනවිට කඳවුරේ රැඳවියන්ගෙන් 200ක් පමණ වෙන තැනක් වෙත රැගෙන යෑමට සැලසුම් කර තිබේ. එම ස්ථානය කොතැන දැයි තවම නිගමනයක් නැතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Share69Tweet43
Previous Post

පුද්ගලික අංශයේ හා රජයේ පී.සී.ආර්.පරීක්ෂණවල පරස්පර ප්‍රතිඵල ලැබෙන්නේ ඇයි?.

Next Post

මුල්ලේරියාව රෝහලේ කොවිඩ් මරණ 02ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.