සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුටිං සහ බයිඩන් අතර විශේෂ හමුවක්

by Lanka Sara Editor
දෙසැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර විශේෂ සාකච්ඡාවක් එළැඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී රුසියාව සහ ඇමරිකානු එක්සත් ජනපදය මේවන විට යුක්රේනයේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් රුසියාව විසින් මේවන විට යුක්රේන දේශ සීමාව ආසන්නයේ හමුදා කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සහ යුක්රේනයේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත බව ධවල මන්දිර ප්‍රකාශිකාව සඳහන් කර ඇත.

මේ අතර දෙරටේ නායකයින් ඉකුත් ජුනි මාසයේදී ජිනීවා හිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් අවාදනය යොමු කිරීමට නියමිත බව රුසියානු ජනාධිවරයාගේ කාර්යාලය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම මෙම සාකච්ඡාව විඩියෝ තාක්ෂණය භාවිතා කරමින් අඟහරුවාදා පැවැත්වීමට අදාල කටයුතු සියල්ලම මේවන විටත් සකසා ඇති බවද රුසියානු රජය පවසයි.

මේවන විටත් ලක්ෂයකට ආසන්න රුසියානු භට පිරිසක් යුක්රේන දේශ සීමා ආසන්නයේ රැදී සිටින බවට යුක්රේනය පවසන අතරම නවතම ඇමරිකානු බුද්ධි අංශ වර්තාවකට අනුව ඉදිරි සති කිහිපයේදී එක්ලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්න භට පිරිසක් එම කලාපයේ කඳවුරු බැදීමට හැකියාව පවතී.

මේ අතර ඇමරිකානු රජය පසුගියදා චීන ජනාධිපති ෂී ජින් පින් සමඟද සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී චීන ආරක්ෂක අංශ තායිවාන ආසන් දේශ සීමා වල සිය යුධ ක්‍රියාකාරම් වර්ධනය කිරීම සම්බන්ධයෙන් අවාදනය යොමු කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඛේදවාචකයක ඉවර නෑ… කින්නියා කලපුවේ ගිලී ජීවිතය සමග පොරබදමින් සිටි තවත් කාන්තාවක් මිය යයි…

Next Post

සපුගස්කන්දේ දැල්ල අනිද්දා සිට දැල්වේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.