බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුංචි ඡන්දයේ වැඩිම නාම යෝජනා ප්‍රතික්ෂේප වීම මහනුවරින්… ඉදිරිපත් කළ නාමයෝජනාවලින් 25%ක් ප්‍රතික්ෂේප වෙලා….

by editor
මාර්තු 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණයේ දී වැඩිම නාම යෝජනා ප්‍රතික්ෂේපවීම මහනුවරින් වාර්තාවූ බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත ම පවසයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 230ක් ඇප මුදල් තැම්පත් කළ අතර නාම යෝජනා ඉදිරිපත් කරන ලද්දේ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 210කි. ඉන් 58ක් ප්‍රතික්ෂේප වූ බව ඔහු පැවසුවේය.

තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිළිගත් දේශපාලන පක්ෂ 52ක් ද ස්වාධීන කණ්ඩායම් 06ක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කී ඔහු, නාවලපිටිය නගර සභාව සහ මැදදුම්බර ප්‍රාදේශීය සභාව සඳහා පමණක් ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප නොවුණූ බව කීවේය.

ඒ අනුව මහනුවර මහ නගර සභාවේ පිළිගත් දේශපාලන පක්ෂ 04ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් වශයෙන් නාම යෝජනා 06ක් ප්‍රතික්ෂේප වූ බව කී තේරීම්භාර නිලධාරීවරයා, පන්විල ප්‍රාදේශීය සභාවේ පිළිගත් දේශපාලන පක්ෂ 05ක් සහ ස්වාධීන කණ්ඩායම් 01ක් වශයෙන් නාම යෝජනා 06ක් ප්‍රතික්ෂේප වූ බව ද කීවේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

වත්තේගම නගර සභාව, කඩුගන්නාව නගර සභාව, ගම්පොල නගර සභාව ද තුම්පනේ, හාරිස්පත්තුව, අකුරණ, පූජාපිටිය, පාතදුම්බර, උඩුදුම්බර, මිනිපේ, කුණ්ඩසාලේ, පාතහේවාහැට, ගඟවට කෝරළය, යටිනුවර, උඩුනුවර, උඩපළාත, ගඟඉහළ කෝරළය සහ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව ද තේරීම්භාර නිලධාරීවරයා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදංචි ඡන්ද සංඛ්‍යාව දෙළොස්ලක්ෂ දෙදහස් පන්සිය පනස් අටක් ( 1 202 558) වන අතර පළාත් පාලන මැතවරණය සඳහා ඡන්ද කොට්ඨාම 368ක ඡන්ද මධ්‍යස්ථාන 937ක් ක්‍රියාත්මක වන බව ද තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත තවදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත් 27/2 යටතේ බලශක්ති ඇමතිගෙන් ප්‍රශ්න 32ක ප්‍රශ්න පත්‍රයක් අහලා… පාර්ලිමේන්තුවේ ගෝට්ටියක්…

Next Post

ආණ්ඩුව බලයට පැමිණි දවසේ ඉඳන් රුපියල් කෝටි පන් ලක්ෂ පහලොස් දහස් හයසීයක් ණය අරන්…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.