නුවර පාර පිළිමතලාව ඉන්ධන පිරවුම්හල අසලින් වසා දමා විරෝධාවයක් ආරම්භ කර තිබේ.
මේ වනවිට නුවර පාර පිළිමතලාවෙන් මුළුමනින්ම අවහිර වී ඇත. ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිය බෙදා හැරීම් දත්තවල දක්වා ඇති ආකාරයට දින දෙකක් ඉන්ධන නොලැබීම හේතුවන් පැය 48කට වඩා පෝලිම්වල සිටි මිනිස්සු මෙම විරෝධතාවය අරඹා තිබුණහ.
මේ වනවිට නුවර පාරෙන් ගමන් කරන පිරිස් විකල්ප මාර්ග භාවතා කිමින් සිටිති.