පිළිකා රෝහලේ අධ්යක්ෂවරයා වූත් ජනාදරයට පාත්‍ර වූ වෛද්‍ය වෘත්තිකයෙක් වූත් වෛද්‍ය වසන්ත දිසානායක අද උදේ අභාවප්‍රාප්ත වූයේය.
පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, වෛද්‍ය දිසානායක හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ජයවර්ධන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවය. .
මියයන විට ඔහු 58 වැනි වියේ පසුවිය.
වෛද්‍ය වසන්ත දිසානායකගේ දේහය පන්නිපිටිය, සෙත්සිරි පෙදෙස නිවසේ තැන්පත් කර තැබීමට නියමිත යත අවසන් කටයුතු ලබන 13 දා සවස සිදුකිරීමට නියමිතය.
වෛද්‍ය වසන්ත දිසානායක දියණියන් තිදෙනෙක් හා පුතෙකුගේ පියෙකි.