අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිලිප් කුමාරයා මුලින්ම මිලදී ගත්ත ලංකාවේ බ්‍රේක් නැති කාර් එක

by editor
අප්‍රේල් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය සෙනසුරාදා අවසන් ගමන් ගිය බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජණගේ සැමියා වූ පිලිප් කුමරා එනම් එඩින්බරෝ ආදිපාදවරයා ශ්‍රි ලංකාවේ කලක් ගත කළ බව සඳහන් ලිපියක් පසුගියදා අප වෙබ් අඩවියේ පළ විය. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි විසින් ලියූ ඒ සටහනේ ශ්‍රි ලංකාවේදී ඔහු පාවිච්චි කළ මෝටර් රථය පිළිබඳව ද සඳහන් කොට තිබුණි.

මේ වනවිට ගාලු මුවදොර හෝටලයේ රාජකීය කෞතුක භාණ්ඩයක් ලෙසින් සුරැකී ඇති මේ අපූරු මෝටර් රථය පිළිබඳව අප නොදන්නා කරුණු කිහිපයක් ගාලු මුවදොර හෝටලයේ හිමිකාර ගාඩිනර් පවුලේ වත්මන් ප්‍රධානියාවන සංජීව් ගාඩිනර් විසින් ද ඒඑෆ්පී පුවත් වෙත අනාවරණය කර තිබුණි. 1940 දී දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සාමාජිකයකු ලෙස පිලිප් කුමාරයා ශ්‍රි ලංකාවේ සේවය කොට ඇත. පිලිප් කුමාරයා එවකට පරිහරණය කළ මේ මෝටර් රථය ඔහු තම ජීවිතයේ මුල් වරට මිලදී ගත් මෝටර් රථය බවට එහිදී අනාවරණය කර තිබුණි. පිලිප් කුමරා මෙම මෝටර් රථය මිලදී ගෙන ඇත්තේ අලුත්ම මෝටර් රථයක් ලෙසින් නොව, මෙරට පාවිච්චි කළ මෝටර් රථයක් ලෙසිනි. එනම් සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් ලෙසිනි.

පසු කලෙක ශ්‍රි ලංකාවට පැමිණි විටෙක පිලිප් කුමරා ගාලු මුවදොර හෝටලයට විත් මේ වනවිට ගාඩ්නර් මහතා ගේ හිමිකාරීත්වය යටතේ පවතින මේ මෙ ඔස්ටින් 13 වර්ගයේ මොටර් රථය දැක බලා ගැනීමට හෝටලයට පැමිණ ඇත. එහිදි පිලිප් කුමරු ගාඩිනර් මහතාට පවසා   ඇත්තේ වාහනයහි ” දැන් බ්‍රේක් හොඳට වැඩ කරනවා කියල මම හිතනවා. මම පාවිච්චි කරනකොට නම් මේ කාර් එකේ බ්‍රේක් හරියට වැඩ කළේ නෑ” කියා යි.

1935 වසරේ නිෂ්පාදිත මෙම මෝටර් රථය ඔහු විසින් මිලදී ගනු ලැබ ඇත්තේ පවුම් 12කටය. වාර්තාවලට අනුව පිලිප් තුමරුට එකවර මෙම මුදල ගෙවා වාහනය මිලදී ගත නොහැකි වී ඇති අතර ඔහු එකම මාසයක් තුළ දෙවරකට එම මුදල ගෙවා රථය මිලදී ගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු මේ මෝටර් රථයෙන් ගිය පළමු ගමන ලෙස වාර්තා වන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලයට ගිය ගමනයි. කිලෝ මීටර ලක්ෂයකට ආසන්න දුරක් ධාවනය කර ඇති මෙම ස්ටෑන්ඩර්ඩ් වර්ගයේ කාර් රථය සංජීව් ගාඩිනර් මහතාගේ පියාණන් වන සිරිල් ගාඩිනර් විසින් මිලදී ගනු ලැබ ඇත්තේද 1950 දශකයේ මුල් භාගයේදීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත රෝගීන් සෞඛ්‍ය අංශ දැනුවත් නොකර රහසේම  නිවෙස්වල

Next Post

රුපියල් කෝටියක කේරළ ගංජා තොගයක් සැක කරුවන් සමග අල්ලයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.