අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිරිමි ළමුන් අධ්‍යාපනයට ඇති උනන්දුව අඩු වෙලා… අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙයි…

2030 දි රටේ වෛද්‍යපීඨවලින් පිටවන සමස්ථයෙන් 73 %ක් වෛද්‍ය වරියන්...

by editor
ජූලි 18, 2023
in පුවත්
child
Share on FacebookShare on Twitter

මෙරට විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨ වලට පසුගිය වසර 30 ක කාලයේ දී ඇතුළු වූ ශිෂ්‍ය සංඛ්‍යාවට අදාළ වාර්ෂික දත්ත විශ්ලේෂණය කිරීමේ දී වසර 2030 වන විට වෛද්‍ය පී වලට තේරී පත්වන මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73 % ක් ගැහැණු ළමුන් බවට අනුමාන කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් අංශයේ හිටපු ප්‍රධානී,  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තිය හා නිපුණතා අංශයේ අධ්‍යක්ෂ, දන්ත වෛද්‍ය පීඨයේ  මූලාසන මහාචාර්ය (ප්‍රජා දන්ත සෞඛ්‍ය) දිලීප් ද සිල්වා  පවසයි.

Prof-Dileep-De-Silva
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් අංශයේ හිටපු ප්‍රධානී,  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තිය හා නිපුණතා අංශයේ අධ්‍යක්ෂ, දන්ත වෛද්‍ය පීඨයේ  මූලාසන මහාචාර්ය (ප්‍රජා දන්ත සෞඛ්‍ය) දිලීප් ද සිල්වා

වර්ෂ 1990 සිට 2022 වසර දක්වා මෙරට විශ්වවිද්‍යාලයන් හි වෛද්‍ය පීඨවලට ඇතුළු වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව සැලකීමේ දී වාර්ෂිකව පිරිමි ළමුන් අභිබවා ගැහැණු ළමුන් ගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙන්නේ යැයි ඔහු කීය.

වර්ෂ 1990 ට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්ත සැලකීමේ දී එම වසරේ වෛද්‍ය පීඨවලට ඇතුළු වූ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 43% ක් ගැහැණු ළමුන් වූ බවත් 2020 වසර වනවිට එම අගය 64% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මහාචාර්යවරයා පැවසුවේය.

මේ අනුව වෛද්‍ය පී‍ෙවලට ඇතුළු වන ශිෂ්‍යාවන් ගේ ප්‍රතිශතය වසර තිහක කාලය තුළ 21 % කින් ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

පිරිමි ළමුන් අධ්‍යාපනයට දක්වන උනන්දුව ක්‍රමිකව අඩුවන තත්ත්වයක් මේ අනුව පෙනී යන බව ද මහාචාර්යවරයා කීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පසුගිය වසර 20 ක කාලයේ දී මෙරටින් බිහිව තිබෙන චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු අතරින් 64 % ක් ද ක්ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍යවරු අතරින් 83 % ක් ද කාන්තාවන් බව මෙම දත්ත විශ්ලේෂණයේ දී අනාවරණය වූ බව ද මහාචාර්ය දිලීප් ද සිල්වා   පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පකිස්ථාන කණ්ඩායම ආපසු දුන්නේ දරාගත නොහැකි අභියෝගයක් ද?

Next Post

මස්කෙළිය තේ වත්තක කඳුකර කොටි පැටව් දෙන්නෙක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.