සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිපිරෙන්නට පෙර කොටුවෙන යාපනයේ මැර කල්ලිවල පොඩි පොඩි බෝම්බ

by editor
සැප්තැම්බර් 20, 2020
in පුවත්
චෙම්මිනි සුසාන භූමිය අසල පුපුරණ ද්‍රව්‍ය සොයමින්...

චෙම්මිනි සුසාන භූමිය අසල පුපුරණ ද්‍රව්‍ය සොයමින්...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මීට දින කීපයකට ඉහතදී අත් අඩංගුවට ගත් නිෂා වික්ටර් නැමති සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම්  වලින් ලද තොරතුරු අනුව යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් යාපනයේ  චෙම්මනි හින්දු සුසාන භූමියේ කෙළවරක වළලා තිබූ පුද්ගල නාශක බෝම්බ හා අත් බෝම්බ දෙකක්  ඊයේ (19) අත්අඩංගුවට ගත්තේය.

නිශා වික්ටර් නැමැත්තා යාපනයේ ක්‍රියාත්ම ”ආවා කල්ලියෙන්” බිදී ගොස් වික්ටර් කල්ලිය නිර්මාණය කළ අය බවට තොරතුරු ලැබී තිබේ.  අදාල සැකකරුව යාපනය වැඩ බලන මහේස්ත්‍රාත් නාලනී සුදාකරන් මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමේ පසුව සැකකරුව සැප්තැම්බර් 22 දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කොට තිබේ.

මේ අතර ඊයේ  (19) සවස කිළිනොච්චිය පලෙයි පොලීසිය විසින් ද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු   අත් අඩංගුවට ගත්තේය.

පොලීසියට ලැබුණු තොරතුරක් මත මේ දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ කිලාලී ප්‍රදේශයේදීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම පුද්ගලයන් දෙදෙනා මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ගමන මල්ලක දමාගෙන මාර්ගයක ගමන් කරමින් සිට ඇති අතර පොලීසිය එම ස්ථානයට ළඟාවන විට ඔවුන් පළා යාමට තැත් කොට තිබේ.

පොලීසිය සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඔවුන්ගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදි එම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී ඇත. සැකකරුවන් දෙදෙනා කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පලෙයි පොලීසිය පියවර ගෙන තිබේ.

Share69Tweet43
Previous Post

පාසල් ළමුන් ඉලක්ක කළ ගණිකා ජාවාරමක් මාතර දී කොටුවේ..

Next Post

ගේ ගිලා බසිද්දී අනතුර ගැන නොකියා ලෙව්කේ පවුල පලා ගිය හැටි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.