සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාර කාලයේ පොලිස් ලොක්කා නිදහස් කළේ චීනෙන් ආ විසිතුරු මසුන් ලොරි දෙකක්

ඇමති සරත් වීරසේකර කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

2010 අප්‍රියෙල් 19 වැනිදා ගැලනිගම අධිවේගි පිවිසුමේදී අත්අඩංගුවට ගන්නා ද ලොරි රථවල තිබී ඇත්තේ චීනයේ සිට ගෙන එන ලද විසිතුරු මසුන් තොගයක් බවත් ඒවා රාජගිරිය ප්‍රදේශයේ ට්‍රොපිකල් ෆිෂ් නම් ආයතනයට අයත් වන අතර වැඩි වෙලාවක් රඳවා තබා ගතහොත් මිය යන බැවින් උසස් පොලිස් නිලධාරියකු විසින් එම ලොරි නිදහස් කරන ලෙස නියෝග කර ඇති බවත් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ සරත් විරසේකර අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු විසින් එල්ල කරන ලද චෝදනාවට ප්‍රතිචාර දක්වමින් තවුරටක් සඳහන් කළේ මන්ත්‍රිවරය ප සහ මනූෂ නානායක්කාර මන්ත්‍රිවරයා විසින් ප්‍රකාශ කරන ලද පරිදි කිසිදු බුද්ධි නිලධාරියකු සහරාන් හමුවී නොමැති බවය. තමන් මේ සම්බන්දධයෙන් පවතින සියලු වාර්තා පරීක්ෂා කළ බවත් එම කාලය තුළ කිසිදු බුද්ධි නිලධාරියකු සහරාන් හමුව නැති බවත් ඔහු එහිදී අවධාරණය කළේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පසුගියදා පාර්ලිමේනතුවේදී සහරාන්ගේ බිරිඳගේ කටඋත්තර අනුව බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හමුව ඇති බව පිළිබඳව සරත් විරසේකර මහාගේ අවධානයට ලක් කරන ලද කරුණ ට ප්‍රතිචාර දක්වමිනි.

“පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මේ සතිය මුලදී ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්‍කාර අමූලික බොරු ප්‍රකාශ කළේ බුද්ධි අංශ විනාශ කළේ ඔවුන්ගේ රජයයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු සෑම විටම බුද්ධි අංශ විනාශ කිරීමේ කාර්යයේ නිරත වූණා. ඔවුන් එය කළේ 2003 වසරේදීය. මිලේනියම් සිටි සිද්ධිය බුද්ධි අංශ නිලධාරීන් ඝාතනය කිරීමට පවා හේතු වුණා. මේ දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් ජීවතුන් අතර සිටියා නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වන්න තිබුණා. ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙකු සිරියාවේදී ISIS පුහුණුව ලබා යළි දිවයිනට පැමිණ ඇති බව පවසමින් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ කළ අනතුරු ඇඟවීම් නොසලකා හැරියේ පසුගිය රජයයි. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් බොරු කියා කතෝලික පියකුමන්ලා අවුල් කළා.“ යයි ද අමාතයවරයා තවදුරටත් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර පාර තවදුරටත් වැසේ

Next Post

නුවර පාරේ ඉරණම තීරණය වෙන හැටි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.