අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයේ අභ්‍යන්තර ඇත්ත විමසන අය මර්ධනය කිරීම ගැන තියෙන්නෙ දැඩි අප්‍රසාදයක්…

by editor
නොවැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරයට මුල් වූ පදනම් සිදුවීම් සොයාගෙන යන කණ්ඩායම් එම ප්‍රහාරයට වගකිවයුත්තේ කවුරුන් දැයි ප්‍රශ්න කරන විට ඔවුන් මර්ධනය කිරීමට රජය ගන්නා කවර හෝ උත්සාහයක් දැඩි අප්‍රසාදයකින් යුතුව බැහැර කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ලංකසරට පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ සිරිල් ගාමිණී පියතුමා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් ප්‍රකාශයක් ලබා ගන්නට කටයුතු කරන ආකාරය සම්බන්ධව රජයේ අමාත්‍යවරියක් ලෙස ඇය දරන අදහස කුමක්දැයි කළ විමසීමට පිළිතුරු ලබා දෙමිනි.

“ඇත්තටම මේ සිදුවීම් පෙළ සම්බන්ධව මගේ කිසිම ප්‍රසාදයක් නෑ. ඔවුන් විමසන්නේ  කවුද මේ ප්‍රහාරයට වගකිවයුතු මහමොළකරුවො කියලයි.  ඔවුන් ඉල්ලන්නෙ රට තුළ විවෘත කථිකාවක්. පුළුල් සංවාදයක්. එය දැනගැනීමේ අයිතිය කතෝලික ප්‍රජාවට විතරක් නෙමෙයි, මේ රටේ සෑම පුරවැසියෙකුටම තියනවා. ඔවුන් හඬනගන්නෙ ඒ වෙනුවෙන්.  ඒ පිළිබඳව හඬ නගන අයට රජය විවිධ චෝදනා ගොනු කරලා අපහසුතාවයට පත් කිරීම  විශාල ගැටලුවක්.  ඊට එකඟ වෙන්න බෑ.“  අමාත්‍යවරිය වැඩිදුරටත් කීවාය.

කතෝලික මන්ත්‍රීවරුන් ලෙස ඇති වී තිබෙන තත්වය සම්බන්ධව රජයට ලිඛිතව දැන්වීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධව හඬක් නගන්නට කතෝලික මන්ත්‍රීවරුන් සියල්ලම එක් නොවීම ගැටලුවක් බවත් ඇය පෙන්වා දුන්නාය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව විසිවෙද්දී පාකිස්ථානය අපරාජිතව අවසන් පූර්ව වටයට…

Next Post

අද සිට විදෙස් සංචාරකයින්ට ඇමරිකාවේ දොරටු විවර වෙයි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

Comments 1

  1. රුබසිංහ. says:
    වසර 5ක් ago

    ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමෙනි, “වැඩ කරන අපේ විරුවා” කියලා මේ රටේ ජනතාව ඔබව පත්කලා. රට තුල යම් ජනකොට්ටාශයක් ඉලක්ක කර ප්‍රහාරයක්‌ එල්ල වූවා. හෙට දිනක තවත් ජන කොට්ටාශයකට එසේම විය හැකියි. සාධාරණය ඉටු කිරීම ඔබගේ වගකීමයි. ඉක්මනින් එසේ කිරීම ඔබගේ යුතුකම සහ වගකීමයි.

    “අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව. මක්නිසාද ධර්මිෂ්ඨවූ දෙවියන්වහන්සේ සිත් හා අදහස් පරීක්ෂාකරනසේක.” – (ගීතාවලිය 7:9 [CBS-OV-1938])

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.