සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු චෝදනාවලට උත්තර දෙන්න ආණ්ඩුවේ මන්ත්‍රිවරු නෑ! හරීන්ගෙන් චෝදනාවක්….

by Lankasara News
අප්‍රේල් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර තුනක් පිරෙන දිනයේ මේ පිළිබඳ ව පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන මොහොතේ නැගෙන චෝදනා රාශියට පිළිතුරු දෙන්නට ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රිවරයකු නොමැති වීම ගැන සමගි ජනබලවේග මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු අද චෝදනා කළේය. සිය කතාව ආරම්භ කරන අවස්ථාව වනවිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිටියේ එකම මන්ත්‍රිවරයකු පමණක් වන අතර ඒ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පමණි.

ඔහු එහිදී සඳහන් කළේ එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ රැස්වීමක් පැවැත්වෙන බැවින් එම රැස්වීම අවසන් වූ සැණින් මන්ත්‍රිවරුන් සභා ගැබට පැමිණෙනු ඇති බවය. ඊට ප්‍රතිචාර දැක්වූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා මෙවැනි රටට වැදගත් විවාදයක් සිදුවන අවස්ථාවේදී විවාදය නොපැවැත්වෙන අවස්ථාවක මෙවැනි රැස්වීම් පැවැත්විය යුතු බවත් මේ වනවිට ආණඩු පක්ෂය තත්ත්වය උණුසුම් බැවින් එවැනි රැස්වීම් අවශ්‍ය ව ඇති බව සඳහන් කරමින් සිය කතාව දිගටම කරගෙන ගියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා “මේ පාර්ලිමේන්තුවේ වැදගත්කම අවංකකම මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් පේනවා. විශාල චෝදනා රාශියකට ආණ්ඩුව මුහුණ දෙන මොහොතක උත්තර දෙන්න මන්ත්‍රිවරයෙක් නැතිව සිටිනවා.”

පාස්කු ප්‍රහාරය සිදුවී අදට අවුරුදු තුනයි.තවම මේ ගැන හරි පියවරක් ගන්න අණ්ඩවට නොහැකි වී තිබෙනවා. මේ ප්‍රහාරය සම්බන්ධ වාර්තා ටික පුස්තකාලයට දාල තියනවා. තවම එයින් එක සොෆ්ට් කොපි එකක් දෙන්න බැරිවෙලා. මේ වාර්තාවෙත් කොටස් අඩුයි. සම්පූර්ණ වාර්තාවේ පිටපතක් කාදිනල් උන්නාන්සේට දෙන්න, මාධ්‍යයට දෙන්න බැරිවෙලා. මේ ටිකවත් කලේ එකම එක හේතුවක් නිසා . ඒ මානව හිමිකම් කවුන්සලේට යන්න කලින් එය එලියට දැම්ම කියල කියන්න ඕන නිසයි. මේ අර්බුදය කොච්චර දුර ගියාද? අද සහරාන් පාවිච්චි කරපු වාහනේ අද පොලිසිය පාවිච්චි කරන තැනයට පත් වෙලා. සහරාන්ලා මිනී මරන්න යන්න පාවිච්චි කරපු වාහනේ පොලිසිය නැගල යන්න ලැජ්ජ නැද්ද? පොලිස් ඇමතිට ඒකේ යන් ලැජ්ජ නැද්ද?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Share69Tweet43
Previous Post

තීරණය රිවස් වේ… මුව ආවරණ යළිත් අනිවාර්යයි!

Next Post

පාස්කු ප්‍රහාරය පසුපස හිටියේ “සලේ“ – මනූෂ කෙළින්ම කියයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.