බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

මුස්ලිම් දේශපාලකයන් තරහ වෙන නිසා ජනපති මෛත්‍රී පස්සේ බලමු කීවා.

තරහා වෙලා හිටි නිසා වැඩිපුර කතා කළේ නෑ.... හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි කොමිසමේ දී කියයි

by editor
සැප්තැම්බර් 20, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

අයි.එස් සංවිධානයට සම්බන්ධ අන්තවාදී ක්‍රියාකාරකම් සහ මුස්ලිම් තරුණයන්ගේ රැඩිකල් වීම සම්බන්ධයෙන් තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ව දැනුවත් කළද “මුස්ලිම් දේශපාලකයන් තරහ වෙයි. ඕක පස්සේ හෙමිහිට බලමු“ යයි ඔහු ඒ මොහොතේදී ප්‍රකාශ කළ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේ ය.‍ෙ

ඊයේ තම සාක්ෂිය ලබා දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් අසන ලද ප්‍රශ්න හමුවේය. තවදුරටත් අදහස් දක්වමින් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළේ බුද්ධි අංශවලින් විශේෂයෙන් අයි.එස් පුහුණුව ලබා මෙරටට පැමිණි පුද්ගලයන් සහ අන්තවාදය පිළිබඳ ව දේශන ලබා දීම සඳහා මෙරටට පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින වාර්තා පිළිබඳව එහිදී ජනාධිපතිවරයා දැනුවත් කිරීම තමන්ගේ වගකීමක් වූ බවය. ඔවුන් සම්බන්ධයෙන් රටේ පවතින නෛතික රාමුව තුළ කටයුතු කිරීමට අවස්ථාව තිබුණද දේශපාලනික වශයෙන් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ නොලැබුණු බව ද ඔහු මෙහිදී පැවසීය.

ආරක්ෂක මණ්ඩලයේදී මේ බව ජනාධිපතිවරයාට අවධාරණය නොකළේ මන්දැයි විමසීමේදී ද හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුණේ තමන් ජනාධිපකිවරයා සමග ඒ වනවිට යම් විරසක භාවයකින් පසුවූ නිසා ඔහුට මේ බව පෞද්ගලිකව අවධාරණය කිරීමට කටයුතු නොකළ බවයි. කෙසේ වුවද එවැනි ප්‍රශ්නයක් පැමිණි විටෙක එය ආරක්ෂක මණ්ඩලයේදී කතා කරන බවද ඔහු පවසා සිටියේය.

කෙසේ වුවද හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස තමන් ලද වාර්තා මත විශේෂයෙන් විදේශවලින් අයි.එස් පුහුණුව ලබා පැමිණි පුද්ගලයින් සහ රැඩිකල්කරණය පිළිබඳව දේශන කළ පුද්ගයින් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය රෙකමදාරු කරන ලෙස එවකට පොලිස්පතිවරයාට තමන් දැන්වූ බවද හේමසිරි ප්‍රනාන්දු පවසා තිබුණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Share69Tweet43
Previous Post

ගේ ගිලා බසිද්දී අනතුර ගැන නොකියා ලෙව්කේ පවුල පලා ගිය හැටි

Next Post

යාපනයේ සරසවියේ අමානුෂික ලිංගික වද දුන් වදකයන් 4ක ගේ පන්ති තහනම්.

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.