බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසලට අලුත බාරගත්ත දරුවන්ටවත් ගුරුවරයෙක් නෑ… ඈත වන්නියේ ගොවි අම්මලා තාත්තාලා දරුවන්ගේ අනාගතය ඉල්ලා පාරට බසිති!

by editor
පෙබරවාරි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 මනම්පිටිය  නිමල් ජයරත්න –  

විද්‍යාලයට පවතින ගුරු හිඟයට වහා විසඳුම් දෙන ලෙසට බල කරමින් වැලිකන්ද ගල්තලාව හරහා අරලගංවිල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය යතුරුපැදි, පාපැදී ,ලි කොට, දමා හරස් කර මාර්ගයේ  බිම වාඩි වී අවහිර කරමින් ටයර් පුළුස්සා  ගල්තලාව ඇතුළු ගම්මාන කිහිපයක දෙමව්පියෝ  ගල්තලාව විද්‍යාලය  ඉදිරිපිට අද 22 වෙනිදා විරෝධතාවයක නිරත වූහ.

ගල්තලාව ප්‍රාථමික විද්‍යාලය 1 වසරේ සිට 5 වසර දක්වා දරුවන් 80 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපන ලබන පාසලකි.

පාසල සඳහා ගුරුවරුන් 06 දෙනෙකු අවශ්‍ය වුවද, දැනට සිටින්නේ විදුහල්පතිවරයා සමග ගුරුවරුන් හතර දෙනකු පමණක් බවත්, ඉංග්‍රීසි විෂයට මෙන්ම 22 වෙනිදා පළමු වසරට භාරදුන් දරුවන්ට ඉගැන්වීමට ගුරුවරුයෙකු නොමැති බව දෙමව්පියෝ පවසති. ගොවි දරුවන් ඉගෙන ගන්නා තම පාසලට ගුරුවන් ලබාදීමේදී කුඩම්මාගේ සැලකිලි දක්වන බවද මෙහිදී විරෝධයේ නිරත මවුපිවරු චෝදනා කළහ.

1988 පෙබරවාරි 19 වෙනිදා ආරම්භ කළ ගල්තලාව කනිෂ්ඨ විද්‍යාලය, සිසුන් හාරසියයකට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබු   පාසලක් බවත්, මෙම පාසලෙන් උපාධිධාරී ගුරුවන් මෙන්ම විවිධ රාජ්‍ය නිලධාරීන් බිහිවුන බවත්,    1999 වසරේ දී විදුහල  ප්‍රාථමික විද්‍යාලයක් බවට  නම් කරමින් සිටිනා ගුරුවරුන්ටද ස්ථාන මාරු ලබා දුන් බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.

පාසල් සංවර්ධන සමිතියේ ලේකම් පී.ඩ්බ්ලිව්.ජී.චමින්ද ජයරත්න   සඳහන් කරන්නේ පාසල වසා දැමීමේ කුමන්ත්‍රණයක් ඇතිදැයි සැක සිතන බවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම විරෝධතාවය ගල්තලාව ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් පවතින අතරතුර අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.එස්, කුලතුංග   ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් පැමිණ විරෝධතා කරුවන්න්ට මග අවහිර නොකර මාර්ගයෙන් ඉවත් වන ලෙසට ඉල්ලීමක් කළේය.

එහිදී මවුපියන් සඳහන් කළේ අදාළ බලධාරියකු සම්බන්ධ කර ගුරු හිඟයට විසඳුමක් ලබා දෙන තුරු තමන් විරෝධතාවයක් නොහරින බවයි. නිසි විසඳුමක් ලබාදෙන තුරු තමන් විරෝධතාවය අත් නොහරින බවයි.

ඒ අනුව වැඩ බලන පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.එස්, කුලතුංග  උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ බලධාරියෙකු දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් ගුරු හිඟයට සාකච්ඡාවක් කර ඊට පිලි‍යමක්  ලබාදීමේ පොරොන්දුව මත විරෝධතාකරුවෝ  විරෝධය අවසන් කර පොළොන්නරුවේ පිහිටි උතුරු මැද පළාත් කාර්යාලයට පිටව ගියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දඬුවම් කරන බවට අගමැති පාර්ලිමේන්තුවට සහතික වෙද්දී ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!

Next Post

අනිවාර්ය හමුදා සේවයට කැපව  ලෝකයේ ලොකුම සම්මාන උළෙලක හොඳම කලකාරුවා සම්මානය ලබන්නට නොපැමිණි  ලෝක ප්‍රකට තරුණ කලාකාරුවා!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.