සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාලනයට නීති අත්‍යාවශ්‍යයයි… රටේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් 15%ක් “ෆේක්“… සබ්‍රි කියයි…

by editor
අප්‍රේල් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ගිණුම්වලින්    15% කට වඩා ව්‍යාජ ඒවා බව රජය අනාවරණය කර තිබේ.

අන්තර්ජාල මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි  කියා සිටියේ මේ වන විට විශාල පිරිසක් ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීම සඳහා මෙම ගිනුම් භාවිත කරන බවය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අනිසි ලෙස භාවිතා කළ නොහැකි බව පෙන්වා දුන් ඔහු, එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාජ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා යෝජිත නීති  පිළිබඳව සාකච්ඡා කිරීමට රජය කටයුතු කරමින් සිටින බව කීවේය.

එහිදී අධිකරණ ඇමතිවරයා පැහැදිලි කළේ සිංගප්පූරුවේ අන්තර්ජාලය ඔස්සේ අසත්‍යය වාර්තා හැසිරවීම වැළැක්වීමේ පනත ක්‍රියාමක බවත්,  මැලේසියාවේ සහ ඉන්දියාවේ  ද  එවැනි  නීති ක්‍රියාත්මක  බවත්,  මේ ආකාරයෙන්  ව්‍යාජ ප්‍රවෘත්ති පාලනය කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල් නීති පනවා ඇති බවත්ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකාවේ යෝජිත මාර්ගගත නීති මගින් සංවර්ධන වැඩසටහන් පිළිබඳ වැරදි තොරතුරු පැතිරවීම අධෛර්යමත් කරන බව අමාත්‍යවරයා පැවසීය.

ජාතික ආරක්ෂාව, ප්‍රජාවන් අතර සමගිය සහ මහජන පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ද මෙමඟින් සහතික වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කීය.

පෝට් සිටි ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව දැනටමත් සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා නීතිය හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

පක්ෂ නායක හමුවෙන් වාසු විමල් ගම්මන්පිල නැගිට යති…

Next Post

පෝට් සිටි පනතට එරෙහි පෙත්සම් 19 න් පසු අතරමැදි පෙත්සම්කරුවන්ට අවස්ථාව…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.