අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී  අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනය කිරීම නීතිඥ සංගමය හෙළා දකී…

by editor
නොවැම්බර් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට  ආවරණය වෙමින්  දැනට පවතින නඩු සම්බන්ධයෙන් විනිසුරුවරුන් සම්බන්ධ කරගෙන  ප්‍රකාශ නිකුත් කිරීම   අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු තර්ජනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන්  අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණයේ  විනිසුරුවරයෙකුගේ    සම්බන්ධව  කැබිනට් අමාත්‍යවරයෙකු බදාදා (8) පාර්ලිමේන්තුවේදී සිදුකළ චෝදනාවලින් තමන් කැළඹුණු  නීතිඥ සංගමය එම නිවේදනයේ සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට   පත්කළ අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණයේ ලබැඳියාවේ ගැටුමක් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිනි.

“අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යයේ මූලික මූලධර්මයක් වන බැවින්  අධිකරණ ස්වාධීනත්වයට ඕනෑම ආකාරයක අනිසි ඇඟිලි ගැසීම් අතිශයින් බරපතල වන බවත්, විශේෂයෙන්ම අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කරනු

ලබන බවත්   එබැවින් එවැනි තත්ත්වයන්  හෙළා දැකිය යුතු බවත් නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිදහස් සමාජයක නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා යතුර වන්නේ  ස්වාධීන අධිකරණයක්   බව තමන් සැමවිටම පිළිගෙන ඇති බව නීතිඥ සංගමය වැඩිදුරටත් නිවේදනය කරයි.    විනිසුරුවරුන් නිදහස්  පුද්ගලයින්   බවට සහතික වන බවත්,   කරුණු මත පදනම්ව අපක්ෂපාතී තීරණ ගැනීමට ඔවුන්ට නිදහස ලැබෙනු ඇති බවත්,    සෑම අවස්ථාවකදීම නීතිය, සහ වෙනත් මූලාශ්‍රවලින්, විශේෂයෙන්ම රජයෙන් කිසිදු බලපෑමක් හෝ මැදිහත්වීමක් නොමැතිව, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන්නන් ලෙස ඔවුන්ගේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම තහවුරු විය යුතු බවත් නිතිඥ සංගමය දන්වයි.

එල්ල වී ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා ස්වාධීන හා අපක්ෂපාතී පුද්ගලයින් පත් කළ යුතු බව නිතිඥ සංගමයේ අදහස වි ඇත.

,එම චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත්, එය අධිකරණ පද්ධතියේ අවංකභාවයට හානි කිරීමට හේතුවනු ඇති බව එම සංගමය පවසයි. එමෙන්  එම චෝදනා පදනම් විරහිත බව පෙනී ගියහොත්  එය අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රමයේ අඛණ්ඩතාවට බරපතල හානියක් බවත් පෙන්වා දෙයි. .

මේ අතර, අධිකරණයට එරෙහිව කරන ඕනෑම චෝදනාවක් අසත්‍ය බව පෙනී ගියහොත් අධිකරණයට අපහාස කිරීම ඇතුළු දණ්ඩන සම්බාධක පැනවිය හැකි බව බවද නිතිඥ සංගමය කියා සිටී.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්‍යාපාර නායක ලලිත් කොතලාවල අවසන් කාලයේ දි හිටියේ නිවාස අඩස්සියේ… ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශ වෙයි!

Next Post

ක්‍රිකට් විවාදයේ යෝජනාව සම්මත කරන්න හදන වෙලාවේ ජෙප්පො ලිස්සුවේ  ඇයි ?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.