බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් විවාදයේ යෝජනාව සම්මත කරන්න හදන වෙලාවේ ජෙප්පො ලිස්සුවේ  ඇයි ?

by editor
නොවැම්බර් 9, 2023 - Updated on නොවැම්බර් 10, 2023
in පුවත්
vijitha-herath-
Share on FacebookShare on Twitter

දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව ගෙනා යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත කළ අවස්තාවේ දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පමණක් නොසිටීම සම්බන්ධව දැඩි අප්‍රසාදයක් අද (09) පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටතත් ඇති වි තිබිණි.

දූෂණයට වංචාවට එරෙහිව බරපතල හඬක් නගන බව පෙනෙන ජාතික ජන බලවේගය රටේ සමස්ථ ජනතාවම එක්  මතයක සිටින මොහොතක එය නියෝජනය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නොසිටීම  බලාපොරොත්තු නොවූවක් බව පාර්ලිමේන්තුව පිටත දී කියැවිනි.

දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදලට වහල් වූ ශුද්ධවන්තයින් නිරුවත් වූ බවත් ක්‍රිකට් පාලක මණ්ඩලය ජාතික ජන බලවේගය මිල දී ගෙන ඇති බවටත් පාර්ලිමේන්තුව තුළ චෝදනා එල්ල විය.

මේ සම්බන්ධව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ සිය පිළිතුරු කතාවෙන් ද මේ සිද්ධිය මතු කළේය.

ඇමතිවරයා කිවේ මෙසේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පාර්ලිමේන්තුවේ දෙපැත්තම එකතු වෙලා තියනවා. මම දන්නේ නෑ අද සමහර පක්ෂ මෙතන නැතුවම.  කීප දෙනෙක් හැර. සමහර විට 210 වෙන්න පුලුවන්. 215ක්  වෙන්න පුලුවන්.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු  ඇවිත් නෑ .  ජාතික ජන බලවේගය හැර, ජනතා විමුක්ති පෙරමුණ හැර අනික් පක්ෂ ඔක්කොම මෙතන ඉන්නවා.

අපි දන්නේ නෑ එතුමලා මේකට එකඟද මොකක්ද කියන එක. අපි දන්නේ නෑ. මේ රටේම මිනිස්සුන්ට ක්‍රීඩාවේ ප්‍රශ්නයක් තියෙද්දි ජනතා විමුක්ති පෙරමුණට විතරක් ක්‍රිකට් එක හොඳ උනාද කියන එක. හැබැයි  ඒක මට ප්‍රශ්නයක්. මේක තමයි ඇත්ත.

මේ පිළිබඳ ජාතික ජන බලවේගය පාර්ශවයෙන් කළ විමසීමකදී  ඔවුන් පවසන්නේ   විපක්ෂයෙන් යෝජනාව ගෙනැවිත්  ආණ්ඩු පක්ෂයෙන් ස්ථිර කළ පසු  එන පොදු අදහස   ඡන්දයක් නොමැති වීම බවය.

පක්ෂ නායක රැස්වීමෙත් එකඟතාවය එය බව එම පක්ෂය පැවසුවේය.  එබැවින් ඡන්දයක් පැවැත්වීමට ඉඩ තිබුණු බව පැවසීම අතාර්කික ව්‍යාජයක් බව ද ඔවුු පැවසූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී  අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනය කිරීම නීතිඥ සංගමය හෙළා දකී…

Next Post

ස්තුතියි…  අපේ ක්‍රිකට් උණ නිට්ටාවට සුවයි… ඔය පුතාලා පරිස්සමින් ගෙදර එන්න!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.