සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තු බලය උරගාන්නට සිටි නියෝජ්‍ය කථානායක තේරීම අද අවිනිශ්චිතයි !

by Lanka Sara Editor
මැයි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නියෝජ්‍ය කථානායකවරයාව සිටි රංජිත් සියඹලාපිටිය මහතා එයින් ඉවත් වන බවට දැනුම් දීම මත නව නියෝජ්‍ය කථානායකවරයකු පත් කිරීමක් අද දිනය තුළ සිදුවන බවට බොහෝ දෙනා බලාපොරොත්තු වුවද එවැන්නක් අද දිනය තුළ සිදු නොවනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. ඊට හේතුව වන්නේ නියෝජ්‍ය කථනායක ධුරය පුරප්පාඩු ව පවතින බැවින් එම තනතුරට අලුතින් පත් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත දැනුම දිය යුතුව තිබුණද මෙතෙක් එම දැනුම් දීම සිදු නොවිම නිසා බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
නියෝජ්‍ය කථානායකවරයා ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත ලබා දුන් අතර එය පිළිගෙන එම තනතුර පුරප්පාඩු බව මෙලෙස දැනුම් දිය යුතුව තිබේ.
රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව මේ වනවිට ඉදිරිපත්ව පවතින විශ්වාස භංග යෝජනාවට සහ ඊට විරුද්ධව සහය පළ වීම පිළිබඳ පාර්ලිමේන්තුවේ තුලනය උරගා බැලීමේ අවස්ථාවක් ලෙස මෙම නියෝජ්‍ය කථානායක ධුරයට මහජන නියෝජිතයකු පත් කිරීම විය හැකි බවට වාර්තා පළ වුවද මේ තත්ත්වය තුළ එය සිදුවීම අද දිනය තුළ බොහෝ දුරට අවිනිශ්චිත විය හැකි බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වන අතර ඔහු තනතුරින් ඉල්ලා අස්වීම පිළිබඳව එහිදී නිවේදනය කරනු ඇති බවද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකචඡාවට ගිය මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා මේ සාකචඡා පිළිබඳව පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිත අතර ඒ පිළිබඳව අද දිනය තුළ විවාදයක්ද පැවැත්වේ.
මීට අමතරව විශ්වාස භංග යෝජනා ඇතුළු ඉදිරි කටයුතු පිළිබඳව පක්ෂ නායක රැස්වීමක්ද අද පාර්ලිමේන්තුවේදී පැවත්වෙන අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම වෙනමද ආණ්ඩුවේද සිය ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම වෙනමද පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ අද දිනය තුළ රැස්වීමට නියමිත බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද රටම බලන් ඉන්න දවසක්…

Next Post

කවුද යකෝ බණ්ඩගේ ඇස් වැහුවේ?…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.