සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට ද කොවිඩ් ආසාදනය වී තිබේ.
ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසකට ද කොවිඩ් ආසාදනය වූ බවට වාර්තා විය.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මේ වනවිට කොවිඩ් ආසාදනය වී සිටී.







