ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව තිරිගු පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.
ප්‍රවාහන ගාස්තු ද සහිතව පාන් පිටි කිලෝවක මිල රුපියල් 40 කින් ඉහළ යන බවත් මෙම තත්ත්වය මත බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ යෑමට ඉඩ ඇති බවත් බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන් කේ ජයවර්ධන පවසයි
තවද……කොත්තු ,රයිස් හා බත් පැකැට්ටුවක මිල 20% න් ඉහළ දැමීමට තීරණය කල බව ලංකා ආපනශාලා හිමියන් ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියයි.







