අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පානදුර පිංවත්තේ දී කෝටිපති ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කොන්ත්‍රාත්තුවක්!

by editor
මාර්තු 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පානදුර පිංවත්තේ දී වෙඩි තබා ඝාතනය කළ කඩවත කෝටිපති ව්‍යාපාරික අනුරාධ සම්පත් කුඩාගොඩ ඝාතනය පාතාල කුලී වෙඩික්කාරයෙකුට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇතැයි මූලික විමර්ශනවල දී හෙළි වී ඇත.

කප්පම් නොගෙවීම හේතුවෙන්  පළි ගැනීම සඳහා ඩුබායිහි වෙසෙන පාතාලයෙක් විසින් කුලී ඝාතකයෙක් කොන්ත්‍රාත් පදනම මත යොදවා මෙම ඝාතනය සිදුකර ඇතිදැයි සැකයක් ඇති වී තිබේ.

එමෙන්ම මෙම පුද්ගලයා එක් විවාහයකට වඩා සිදුකරගෙන ඇති බැවින්  එම පුද්ගලික ආරවුලක් ඝාතනය හේතු වී ඇත්දැයි සයො බලන බව ද පොලිසිය කියයි.

විමර්ශන වලදී හෙළි වී ඇත්තේ උදෑසන ඔහු පිංවත්තට පැමිණ ඇත්තේ ඔහුගේ දරුවෙක් පාසලට ඇරළවා බවය.

ජිප් රථයට වෙඩි තබා ඇත්තේ රථය ධාවනය වෙමින් තිබෙද්දී බැවින් වෙඩි වැදුණු පසු රථය පාලනයෙන් ගිලිහී මාර්ගයේ අනෙක් පස බැම්මක ගැටී නතරවී ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වෙඩික්කරු පැදගෙන පැමිණිබවට සැක කරන යතුරු පැදිය වාද්දූව වේරගම සයප්‍රස් උද්‍යානය ආසන්නයේ දමාගොස් තිබිය දී හමුවී තිබේ.

මෙම ස්ථානයට වෙඩි තැබූ ස්ථානයේ සිට කිලෝමීටර තුනක පමණ දුරක් ඇතැයි පොලිසිය කියයි.

ඝාතකයා හඳුනා ගැනීමට පුලුල් මෙහෙයුමක් දියත් කර ඇති බවත් අද දවස තුළ මෙම ඝාතන රහස හෙළිකරගත හැකිවනු ඇති බවත් පොලිස් විමර්ශන අංශ  විශ්වාසය පලකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රිලාගේ වත්කම් බැරකම් හංගන්න ගිය  පාර්ලිමේන්තුවට  අභියාචනාධිකරණයෙන් තීන්දුවක් !

Next Post

අරලියගහ මන්දිරයේ ගින්නක් ඇතිවෙලා!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.