ඉන්ධන පෝලිමක සිදුවූ තවත් මරණයක් වාර්තා වේ.
මිය ගොස් ඇත්තේ පෙට්‍රල් ලීටර කීපයක් ලබා ගැනීම සඳහා පැය ගණනක් පෝලිමේ ගතකරමින් සිටි පානදුර වෑකඩ ප්‍රදේශයේ 55 හැවිරිදි ත්‍රි රෝද රථ රියදුරෙකි.
මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.