අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

by editor
මාර්තු 22, 2023
in පුවත්
gimhan-vimukthi-removebg-preview

ගිම්හාන් විමුක්ති

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

 සිය පුතු විසින්  පාඩම් කටයුතු සිදු නොකීරීම සම්බන්ධයෙන් කෝපයටපත් පියා විසින් විසින් පුතුට එල්ල කළ එල්ලකළ කොසුමිටි පහරක් හිසටවැදී  රෝහල් ගතකිරීමෙන් අනතුරුව පුතු මරුමුවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහාධිකරණයේ විභාගයට ගැණුනු ගාල්ල මහමෝදර සියඹලාවත්ත මිනීමැරුම් නඩුව සම්බන්ධයෙන්  නීතිපතිවරයාගේ  උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව මිනීමැරුම් චෝදනාවට දඬුවම් ලිහිල් කරමින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට  ගාල්ල මහාධිකරණය අද කටයුතු කළේය.

ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්දි නානායක්කාර   විසින්  අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින්  විත්තිකරුට වසර දෙකක සිර දඬුවම් නියම කර  එම සිර දඬුවම වසර දහයක  අත්හිටවූ සිරදඬුවමක් ලෙස ගෙවී යන ලෙස දඬුවම නියම කළාය.

මෙයට අමතරව රුපියල් 25 000 ක දඩයක්ද නියමකරමින් එයනොගෙවන්නේනම් තවත් මාස හයක සිරදඬුවමක් නියමවන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට වින්දිතයන් ආරක්ෂා කිරීමේ ගීණුමට රුපියල් ලක්ෂ දෙකක මුදලක්  බැර කිරීමට ද නියම කළාය.

මෙසේ අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියමවූයේ ගාල්ල මහමෝදර සියඹලාගහවත්තේ පදිංචි සුරවීරආරච්චිගේ රාජ් කුමාර නැමති විත්තිකරුවෙතය.

2021. 09.29 වන දින හෝ ආසන්න දිනකදී මරුමුවට පත්වූ සුරවීර ආරච්චිගේ ගිම්හාන විමුක්ති නැමති පුතු ⁣ගේ මරණය සම්බන්ධයෙන් මෙම මිනීමැරුම් නඩුව විභාගයට ගැණින. සිය දරුවාගේ අනාගතය සාර්ථක කරවීම සම්බන්ධයෙන් සිතා අධ්‍යාපන කටයුතු සාර්ථක කරවීමේ සිතුවිල්ලකින් මිස මෙවන් අවාසනාවන්ත ඉරණමක් දරුවාට අත්වීම දරාගත නොහැකි අවාසනාවක් බවත් විත්තිකරු විසින් නඩුවීභගයේදී දැනුම් දී සිටියේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

පියා විසින් සිය පුතුට පාඩම්කටයුතු සිදු නොකිරීම සම්බන්ධයෙන් පුතුට බැනවැදීම නිසා පුතු නිවසින් පලායාමට උත්සාහ ගත් අවස්ථාවේ කෝපයට පත් තාත්තා විසින් පුතුට එල්ලකළ කොසු මිටි පහරක් හිසට වැදී සිහසුන්ව පුතු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව   මරුමුවට පත් විය.

ඒ සමගම ගාල්ල  පොලීසිය විසින් පියා අත්අඩංගුවට ගෙන ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනුලැබීය . අනතුරුව අනතුරුව ඔහුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ මීනීමැරුම් චොදනා යටතේ මෙම නඩුව ගොනුකෙරිණ

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට…

Next Post

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.