අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථාන රජය ආර්ථික ගැටලු නිසා තේ බොන්න එපා කියයි

by Lankasara News
ජූනි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථාන රජය විසින් එරට ජනතාවට අඩුවෙන් තේ පානය කරන ලෙසට විශේෂ ඉල්ලීමක් කර තිබෙන බවට වාර්තාවේ.
මේවන විට එරට මුහුණ දී ඇති දරුණු විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙලෙස තේ පානය කිරීම අඩුකරන ලෙසට සැලසුම් සහ සංවර්ධන අමාත්‍ය අශාන් ඉක්බාල් විසින් ඉල්ලා තිබේ.

දවසකට තේ පානය කිරීම තේ කොප්පයකින් හෝ දෙකක් අඩු කළහොත් එවිට ආනයන සඳහා පැනවෙන බර යම් මට්ටමකින් අඩුවෙනු ඇත. යනුවෙන් අමාත්‍යවරයා පවසා ඇත.

පාකිස්ථනය ලොව වැඩිම තේ ආනයනකරු වන අතර 2020 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 640ක වටිනා තේ ආනයන කර ඇති බවට එරට දත්ත වාර්තා අනාවරනය කරයි.

ඒ අනුව මේවන විට පාකිස්ථනය විසින් විදේශ ණය මුදල් යොදාගෙන තේ ආනනයන කරනු ලබන බවද අමාත්‍ය ඉක්බාල් පෙන්වා දී ඇති අතර පවතින තත්ත්වය හමුවේ ව්‍යාපාර පවා සිය විදුලි පරිභෝජනය අඩුකරන මට්මටක මෙවැනි කැපකිරීමක් සිදුකළයුතු බවද ඔහු සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්ථාන ජනතාව තුලි දැඩි විරෝධතාවයක් මෙන්ම සමාජ ජාල මාධ්‍ය තුල දැඩි විවේචනයන්ද එල්ල වී ඇති බවට වාර්තාවේ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

පාකිස්ථානයද මේවන විට ශ්‍රී ලංකාවට සමාන ආර්ථික අභියෝගයකට මුහුණ දී ඇති අතර පසුගිය කාලයේදී දිනක පැය 12කට ආසන්න කාලයක් විදුලි විසන්දවීමකටද පාකිස්ථාන ජනතාව මුහුණ දෙනු ලැබීය.

මේවන විට පාකිස්ථානයේ විදේශ සංචිත සීඝ්‍ර ලෙස පහත බැස ඇති අතර පෙබරවාරී මාසයේදී ඇමරිකානු ඩොලර් බිලිනය 16.3ක සංචිත පැවති අතර එය මැයි වන විට බිලියන 10 දක්වා පහත බැසි අතර අතර එය පාකිස්ථානයේ මාසය දෙකක ආනයන ආවරණය කිරීමට පමණක් ප්‍රමාණවත්ය.

Share69Tweet43
Previous Post

ඉන්දීය වෘත්තිකයින්ට චීන වීසා නිකුත් වේ

Next Post

රාජකාරි කරන්න කෘෂිකර්ම ලේකම් පාරෙ බස් එකේ ගාලු යයි…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.