අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථාන අර්ථික අර්බුදයත් දිග්ගැස්සෙන අයුරු

by Lankasara News
පෙබරවාරි 12, 2023 - Updated on පෙබරවාරි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්තාන ආර්ථිකයේ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ද්‍රවශීලතා ගැටලුව තවදුරටත් පවතිනු ඇති බව එරට හිටපු මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පවසා තිබේ.

පවතින දැඩි විදේශ විනිමය හිඟය හේතුවෙන් පාකිස්ථානය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන ඒකයි දශම එකක සහනක්ද ඉල්ලා ඇති අතර ඒමගින් පාකිස්ථානය බංකොලොත් තත්ත්වයට පත්වීම වලක්වා ගැනීමටද අපෙක්ෂිතය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉස්මයිල් ප්‍රකාශ කළේ, “තව ටික කාලයකට දේවල් අසීරු වනු ඇත, නමුත් අපට ඉඩක් ලැබෙන බැවින් අපට ප්‍රමාණවත් ණය ලබා ගත හැකියාව පවතිනවා. නමුත් අනාගතය සඳහා අපට තවත් අපනයනය කිරීමට ක්‍රමයක් සොයාගත යුතුයි″ යනුවෙන් ඔහු එහිදී පැවසීය.

″අපි අයි. එම්. එෆ් හි වාරිකය ලබා ගැනීමට හැකි වුවත් ආර්ථික අභියෝග කළමනාකරණය කිරීමට ඩොලර් බිලියන 1.1 ප්‍රමාණවත් වේද කියන කාරණය ගැටුලවක්? ඊට අමතරව, අයි.එම්.එෆ් අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් අපි තවත් මුදලක් එකතු කළත්, බාහිර ගෙවීම් හේතුවෙන් අපගේ සංචිත තවමත් අඩු වනු ඇත, එවිට විසඳුම කුමක්ද?″ යනුවෙන්ද ඔහු විමසා සිටියේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඩොලර් හිඟය සහ උද්ධමනය වේගවත් වීම මධ්‍යයේ පකිස්ථානය අර්බුදයට ගැඹුරට ඇදෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. බදු සහ ගෑස් මිල වැඩි කිරීම ඇතුළු දැඩි පියවර ගැනීමට රට කැමැත්තෙන් සිටින බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඒත්තු ගැන්වීමට කටයුතු කරන බවටද වාර්තා වේ.

Share69Tweet43
Previous Post

දියවඩන නිලමේ මාලිගාවේ සල්ලි කෝටි ගණන් අරලියගහ මන්දිරයට ඇදපු හැටි නිලමේ ගේ පුද්ලික සහකාර හෙළි කරයි!

Next Post

තුර්කි – සිරියා භූමි කම්පාවෙන් මිය ගිය පළමු ශ්‍රී ලාංකික මරණය වාර්තා වේ… මරණ 29000 පනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.