බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයේ දැඩි ඖෂද හිඟයක්

by Lankasara News
මාර්තු 23, 2023
in පුවත්
medicine
Share on FacebookShare on Twitter

ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු විවිධ ඖෂධ හිඟය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් පාකිස්තාන වෛද්‍ය සංගමය ඖෂධ නිෂ්පාදකයින් සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රියාවලිය ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව ඩනුක් පුවත්පත වාර්තා කරයි.

අමුද්‍රව්‍ය ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මේවන විට පාකිස්ථානය පුරා උග්‍ර ඖෂධ හිඟයක් ඇතිව තිබෙන බවට රජයට දැනටමත් අනතුරු අඟවා ඇති බව ඉකුත්දා නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන වෛද්‍ය සංගමය පැවසීය.
එහිදී රටේ අහිංසක ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා වහාම නිසි පියවර ගන්නා ලෙස පාකිස්තාන වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටි බවද ඩෝන් පුවත්පත වාර්තා කළේය.

වාණිජ බැංකු තම ආනයන සඳහා නව ණයවර ලිපි නිකුත් නොකරන බව පවසමින් ඖෂධ නිෂ්පාදකයින් සෞඛ්‍ය සේවා පද්ධතියේ උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් මූල්‍ය පද්ධතියට දොස් පවරා ඇත.

මේවන විට දැඩි ලෙස පරිහානියට පත්ව ඇති පාකිස්ථාන ආර්ථික අර්බුදය සෞඛ්‍ය සේවා පද්ධතියට දැඩි ලෙස බලපා ඇති අතර අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ සහ වෙනත් ශල්‍ය උපකරණ හිඟයක් මධ්‍යයේ ඖෂධ කර්මාන්තය සිය සැපයුම් නැවත පිරවීමට අරගල කරමින් සිටින බව සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ප්‍රවීනයින් පෙන්වා දී තිබේ.
ඒ අනුව වෛද්‍ය උපකරණ සහ නිර්වින්දන ඖෂධවල දැඩි හිඟයකට මුහුණ දී සිටින ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරුන්ට ශල්‍යකර්ම සිදු කිරීම නැවැත්වීමට තීරණය කර ඇති බවටද පාකිස්තාන් ට්‍රිබියුන් වාර්තා කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පාකිස්ථානයද ශ්‍රී ලංකාවට සමාන ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවින් එරටට අවශ්‍ය ආනයන සිදුකිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

Share69Tweet43
Previous Post

පාකිස්ථානය ත්‍රස්වාදයට මුදල් දුන් හැටි

Next Post

තායිවානය ගැන චීනය දැඩි තීරණයක

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.