බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානය ත්‍රස්වාදයට මුදල් දුන් හැටි

by Lankasara News
මාර්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දරුණු ජිහාඩ් ත්‍රස්ත සංවිධානයක් වන ඉස්ලාමීය රාජ්‍යක් උදෙසා කොරාසන් පළාත නමින් හැදින්වෙන සංවිධානයට පාකිස්ථානයේ සහ තවත් රටවල් කීපයකින් අරමුදල් ලැබුණු බව හිටපු තලේබාන් නායකයෙකු අනාවරණය කර ඇත.

අදාල තලේබාන් නායකයකු වන ශෙයික් අබ්දුල් රහිම් මුස්ලිම්ඩෝස්ට් විසින් මේබව අනාවරණය කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන ආරක්ෂක තලේබාන් හිතවාදී අල් මර්සාද් මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි. මේ සම්බන්ධයෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන ආරක්ෂාව සහ දේශපාලන වර්ධනයන් සමඟ කටයුතු කරන සංවිධානයක් වන ඇෆ්ගන් ඇනලිස්ට් සංවිධානය විසින්ද කරුණු රැසක් අනාවරණය කලේය.

එහිදී අදාල සංවිධානය විිසින් සඳහන් කර අදාල ඉස්ලාමීය රාජ්‍යක් උදෙසා කොරාසන් පළාත සංවිධානයට පාකිස්ථානය, සිරියාව සහ ඉරාකයේ අයි.එස් ත්‍රස්ත සංවිධාන අරමුදල් සැපයීම කර ඇති බවයි.

මේ අතර මුස්ලිම්ඩෝස්ට්ගේ සම්මුඛ සාකච්ඡාව උපුටා දක්වමින් ඇෆ්ගන් ඇනලිස්ට් සංවිධානය පේනවා දී ඇත්තේ, 2015 දී ලෂ්කාර්-ඊ-ටයිබා විසින් ඉස්ලාමීය රාජ්‍යක් උදෙසා කොරාසන් පළාත සංවිධානයට වෙත පාකිස්තාන රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දුන් බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එමෙන්ම අනෙක් අරමුදල් මූලාශ්‍රය උපුටා දක්වමින් මුස්ලිම්ඩෝස්ට් පැහැදිලි කළේ පැහැරගැනීම් හරහා කප්පම් ගැනීම ත්‍රස්තවාදී අරමුදල් සැපයීමේ තවත් ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස භාවිත කළ බවයි.

2014 අග භාගයේදී ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට පක්ෂපාතී බවට දිවුරුම් දුන් පළමු ඇෆ්ගන් ජාතිකයා තමා නොවන බවත්, මදීනාවේ ඉස්ලාමීය අධ්‍යයනයෙන් උපාධිය ලබා ඇති හෙල්මන්ඩ්හි මවුලානා ඉඩ්‍රිස් පළමු වැන්නා බවත් මුස්ලිම්ඩෝස්ට් සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය.

Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් ගෙන්වූ පළමු බිත්තර තොගය දින 02කින් අදාල පාරිභෝගිකයින් අතට…

Next Post

පාකිස්ථානයේ දැඩි ඖෂද හිඟයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.