බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායිවානය ගැන චීනය දැඩි තීරණයක

by Lankasara News
මාර්තු 23, 2023
in පුවත්
China Taiwan
Share on FacebookShare on Twitter

චීන මහජන විමුක්ති හමුදාව විසින් තායිවාන ස්වාධීන බෙදුම්වාදී ක්‍රියාකාරකම් සඳහා කිසිදු ආකාරයක ඉඩක් නොතබන බවත් රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරනු ඇති බවත් චීන ආරක්ෂක ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේය.

ෂින්හුවා පුවත් සේවය චීනයේ ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශයකු වන ටැන් කෙෆෙයි උපුටා දක්මින් කියා සිටියේ චීනය සිය ආරක්ෂාව තර කිරීමටත් තායිවානයේ චීන ආයිතය සහ උරුමය තහවුරු කිරීමටත් කැපවී කටයුතු කරන බවයි.

“තායිවානයේ ස්වාධීනත්වය හඹා යාම සඳහා ප්‍රගතිශීලි සහ ඩිමොක්‍රටික් පක්ෂ සහ ඒවායේ සමාජිකයින් කටයුතු කිරීමටත් ඒ් සඳහා භාහිර පාර්ශවයන්ගේ සහය ලබා ගැනීම චීනයේ ස්වෛරීභාවයට දැඩි තර්ජනයක් එල්ල වීතිබෙනවා. මේ ක්‍රියා නිසාම තායිවාන් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වය ඉහළ යාමට ප්‍රධාන හේතු තිබෙනවා″ යනුවෙන්ද ටැන් පැවසීය.

මෙහිදී තායිවානයේ නිදහස ඉල්ලා සිටින බෙදුම්වාදී ක්‍රියාවලට ප්‍රතිචාර වශයෙන් චීන මහජන විමුක්ති හමුදාවන් විසින් යුධමය මෙහෙයුම් සිදු කිරීමේ කිසිම ගැටලුවක් නොමැති බවටද ටැන් පවසා ඇති බවද ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

තායිවාන ප්‍රශ්නය හේතුකොටගෙන ඇමරිකා එක්සත් ජනපදයට සිය සීමාව ඉක්මවා යෑමට නොහැකි බවත් තායිවානට චීනයට අයත් බවත් එබැවින් තායිවාන යනු චීනයේ අභ්‍යන්තර කාරණයක් බවත් ඊට බාහිර පාර්ශවයන් මැදිහත් වීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවද ටැන් අවධාරණය කර ඇත. තායිවානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්වා ඕනෑම මිලිටර් සම්බන්ධතාවයකට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවද ටැන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Share69Tweet43
Previous Post

පාකිස්ථානයේ දැඩි ඖෂද හිඟයක්

Next Post

මාළු කොල්ලයට පැමිණි ට්‍රොල්ර් 02 සමග ඉන්දීය ධීවරයින් 12ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.