සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තානය ඇමරිකාව අත්හැර සෞදි ආරබිය දෙසට සේන්දුවෙයි

by Lankasara News
ඔක්තෝබර් 30, 2022
in පුවත්
Shehbaz sharif new pak
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදය සමඟ විරසකයකට පත්ව සිටින සෞදි අරාබියට සහය දැක්වීමට පාකිස්ථානය තීරණය කර තිබේ. ඒ අනුව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ තමන් සෞදි අරාබියට සිය අඛණ්ඩ සහය දක්වන බවයි. එහිදී පාකිස්ථානය විසින් සෞදි අරාබිය සමඟ දීර්ඝ කාලීන සම්බන්ධතා පවත්වාගෙන ගිය අතරත් එම සම්බන්ධතා ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යන බවද අවධාරණය කර ඇත.

සෞදි අරාබිය සමග පකිස්තානය ගමන් කිරීම පැමිණෙන්නේ රටේ න්‍යෂ්ටික වැඩසටහනේ ආරක්ෂාව ගැන ප්‍රශ්න කරමින් ජනාධිපති බිඩෙන් කළ ප්‍රකාශය රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති කළ අවස්ථාවක ය.

පාකිස්ථානය විසින් සෞදි ආරබිය වෙත සමීප වීමට තවත් හේතු වී ඇත්තේ බයිඩන් පරිපාලනය විසින් පාකිස්ථානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ඇති ආරක්ෂාව ස්බන්ධයෙන් විමසා සිටීමත් සමඟයි. මේත් සමඟ පාකිස්ථාන රජය විසින් එරට ඇමරිකානු තානාපතිවරයාව වහාම කැදවා සිය විරෝධය පළකර තිබේ.

කෙසේ වෙතත් පාකිස්ථානය විසින් ඇමරිකානු තානාපතිවරයාව කැදවීමෙන් පසුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තත්ත්වය යම් ආකාරයකින් පාලනය කිරීමට උත්සහ කරමින් එම දොපර්තමේන්තුවේ ප්‍රකාශක පවසා ඇත්තේ පාකිස්ථානයට සිය න්‍යෂ්ටික වැඩසටහනේ ආරක්ෂිත බව පවත්වාගෙනයාමට හැකියාවක් පවතින බවයි.

අප්‍රේල් මාසයේ ඇති වූ ආණ්ඩු පෙරළියෙන් පසු පකිස්තානය සහ එක්සත් ජනපදය අතර නොසන්සුන්තාවක් ඇති වී තිබේ. විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි, හමුදා ප්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා සහ මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් වොෂින්ටනයට ගියහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම සංචාරවල අරමුන වූයේ එක්සත් ජනපදය සමග සබඳතා යළි පිහිටුවීම වුවත්, පකිස්ථානය සිය මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමට අකමැති විය. මෙය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පිලිබිඹු වූ අතර එහිදී රුසියාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස බටහිර රටවල් විසින් කරන ලද බලපෑම් නොතකා පාකිස්ථානය රුසියානු-යුක්රේන ගැටුම සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරය පවත්වාගෙන ගියේය.

Share69Tweet43
Previous Post

මුළු ඇඟම වන වෙලා… වසන්ත මුදලිගේ දින දෙකක් තිස්සේ අඩි 7යි 4 අඳුරු යකඩ කූඩුවකට දමා වසා දමලා…

Next Post

දේශබන්දු ලඟ රාජ්‍යසේවා කොමිසමත් වංගු ගසයි…!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.