අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තානයටත් ඇස් උඩ යන විදුලි ගාස්තුවක්

by Lankasara News
ජූලි 23, 2023 - Updated on ජූලි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සඳහා පාකිස්ථාන රජය විසින් විදුලි පාරිභෝගිකයින් උරණ කරමින් එරට මෙතෙක් ක්‍රියාත්මක වූ ඉහළ ගාස්තුවක් අය කරන විදුලි පරිභෝජන කාලය ඉහළ දැමීමට තීරණය කර ඇති බව ඩේලි පකිස්තාන් පුවත්පත වාර්තා කරයි.

මෙම තීරණය අනුව ඉහළ ගාස්තුවක් අයකරණ විදුලි පරිභෝජන කාලය පැය දෙදකින් ඉහළ දැමීමට පියවරගෙන ඇත. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ ඉහළ ගාස්තු අය කරන කාලය වූ පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා වූ කාලය මින් ඉදිරියට පස්වරු 5 සිට රාත්‍රී 11 දක්වා දීර්ඝ කිරීමට නියිමිතය.

එය පාකිස්තාන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීම සිදුවනඅතර එය එරට ජනතාවට දරා ගැනීමට නොහැකි තරම් වූ ගාස්තුවක් බවට පතවනු ඇති බවටද ජනතාව චෝදනා කරන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

භාවිතා කරන කාලය මද පදනම්ව විදුලි පරිභෝජනය මැනීමට හැකියාවක් පවතින පරිදි පාකිස්ථාන විදුලි මීටර් ක්‍රියාත්මක වේ. ඒ අනුව කාර්යබහුල වේලාවන්හිදී, එනම් සවස 5 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ භාවිතා වන මීටර විදුලි ඒකකයක් සඳහා අයකර ගාස්තුව පාකිස්තාන රුපියල් 49.35 ක් වන අතර උපරිම පැය ගණනෙන් පසු, භාවිතා කරන විදුලි එ්කකයකට පාකිස්තාන රුපියල් 33.3 ක් අයකරනු ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ අතර තෙකලා විදුලි භාවිතා කරන පාරිභෝගිකයින්ට මීට පෙර කාර්ය බහුල වේලාවන් හිදී ගෙවූ පාකිස්තාන රුපියල් 30 ක ගාස්තුව වෙනුවනට රුපියල් 50ක ගාස්තුවක් ගෙවීමටද සිදුව ඇති බව ඩේලි පාකිස්තාන් පුවත් පත වැඩිදුරටත් වාර්තා කරයි.

Share69Tweet43
Previous Post

පාකිස්තානයට හිසරදයක් වුනු ඩිජිටල් පොලී මුදලාලිලා

Next Post

ගිලෙමින් සිටි රුසියන් යුවලක් බේරා ගන්නට ගිය ජීවිත ආරක්ෂකයා දියේ ගිලී මරුට…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.