අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රකට ව්‍යාපාරික  ගුලාම් හුසේන්  ඝාතනයට සැකපිට බාල පුතා අත්අඩංගුවට ගත් පසු හෙළිවන කතාව  

by editor
සැප්තැම්බර් 13, 2021
in පුවත්
Ali-Gulam-Husen

අලි ගුලාම්හුසේන්

Share on FacebookShare on Twitter

ප්‍රධාන පෙළේ  අපනයන සමාගමක් වන ආදම් එක්ස්පෝ අතුළු  සමාගම් රැසක සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරිකයකු වන  ෂබීර් අබ්බාස් ගුලාම් හුසේන්ගේ ගේ මරණය සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීම සඳහා ඔහුගේ බාල පුත්‍රයා  අලි ගුලාම්හුසේන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12)  අත්අඩංගුවට ගත්තේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව  කී ඒ කතාවේ අතීතය සොය යන්නට වටින්නේය.

2017 ජුනි 9 වන දින ශබීර් අබ්බාස් ගුලාම් හුසේන් කොළඹ පිහිටි ඔහුගේ කාර්යාල පරිශ්‍රයේදී මිය ගියේය.  ගුලාම් හුසේන්ගේ මරණය ස්වාභාවික මරණයක් ලෙසින් අවසන් කටයුතු සිදු කෙරිනි.

එහෙත් 2018 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට   පැමිණිල්ලක් ලැබුණේ මේ මරණය ස්වභාවික මරණයක් නොව, සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් බව කියමිනි. සාධාරණ පදනමක් සහිතව ඉදිරිපත් වූ ඒ පැමිණිල්ල මත   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළේය. සිද්ධිය විමර්ශනයේ මූලික අදියරේ දීම මෙය සැකකටයුතු මරණයක් බව පරීක්ෂකයන්  අනාවරණය කරගත්තේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

වර්ෂ 2019 දී ව්‍යාපාරික ගුලාම්හුසේන්ගේ දේහය ගොඩගත්තේය.  ඔහුගේ දේහය යළිත් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සඳහා යොමු කෙරිනි.   සියුම් විමර්ශනයක් කෙරිනි.    ඔහුගේ ශරීරයේ හකු වල අස්ථි බිඳීමක් සහ වම් පැත්තේ ඉළ ඇටයක් බිඳී ඇති බව විශේෂඥයෝ නිරීක්ෂණය කළහ. අවසන් විශේෂඥ නිගමනය වූයේ ගුලාම් හුසේන්ගේ  මරණය සිදු වී ඇත්තේ මොට ආයුධයකින් සිදු කරන ලද පහර දීමක්  හේතුවෙන් බවය.   ටයි පටියකින් ගෙල සිර කිරීමක් සිදුව ඇති බවත් අනාවරණය විය.

දැන් අපරාධ පරීක්ෂකයන් ඉදිරියේ තිබුණේ ස්වභාවික මරණයක් නොව, මනුෂ්‍ය ඝාතනය නිමිතිය.

සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ 37 හැවිරිදි බාල පුත්‍රයා වූ අලි ගුලාම්හුසේන් අත්අඩංගුවට ගත්තේය.

ප්‍රශ්න කිරීමේ දී ඝාතනය සියුම් ලෙස සැලසුම් කර සිදුකළ ආකාරය හෙළි විය. අවමංගල්‍ය කටයුතු ස්වාභාවික මරණයක් සේ පෙනෙන අයුරින් සිදු කළ  ආකාරය සැකකරුම කීවේය. මේ මොහොත වනවිටත් පරීක්ෂණ සිදුවෙමිනි.

එම අපරාධය සිදුකර තිබුණේ දේපළ සන්තක කරගැනීමේ අභිලාෂයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක පහළ කරන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාවික හමුදාව හලයි… ගාල්ලේ OBST අවි මෙහෙයුම රක්නා ලංකා සහ ඇවන්ට්ගාඩ්ට භාර දෙයි

Next Post

පක්ෂයේ මධ්‍යම කාරක  සභාවවත් රැස් කරගන්න බෑ… TNA කම්මුතුයි… ආනන්ද සංගරි කියයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.