සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ වියදම රුපියල් බිලියන එක හමාරක් වැඩි වෙලා!

by editor
ජූලි 25, 2024
in පුවත්

Share on FacebookShare on Twitter

ප්‍රභු ආරක්ෂක කොට්ඨාසයේ (2018-2022) සාමාන්‍ය වාර්ෂික වියදම රුපියල් මිලියන 4,342ක් වුවද ඉකුත් වර්ෂයේ (2023) ප්‍රභු ආරක්ෂක වියදම රුපියල් මිලියන 5,833 දක්වා වැඩිවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

ප්‍රභු ආරක්ෂාව සැලසිමට අදාල පොලිස්පතිගේ 2020 සැප්තැම්බර් මස 30 දිනැති අංක 2687/2020 දරන චක්‍ර ලේඛයට පරිබාහිරව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රභු ආරක්ෂාව සදහා නිලධාරින් අනුයුක්ත කිරිමේ කමිටුව විසින් ප්‍රභු ආරක්ෂකයින් යොදවා තිබුණි.

මෙම කමිටුව විසින් හිටපු ආණඩුකාරවරුන්, හිටපු මන්ත්‍රිවරුන්, හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්, ආගමික නායකයින් හා වෙනත් ප්‍රභූන් හා විවිධ තැනැත්තන් සඳහා අනුමත සිමාව ඉක්මවා ප්‍රභූ ආරක්ෂකයින් වසර ගණනාවක සිට අනුයුක්ත කර සිටින අවස්ථා පැවති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම මේ අයුරින් චක්‍ර ලේඛනයේ නියමයන් යටතේ ප්‍රභූ ආරක්ෂාව සැලසිය යුතු ප්‍රභූන් වෙතද අනුමත සිමාව ඉක්මවා ප්‍රභූ ආරක්ෂකයින් වසර ගණනාවක සිට අනුයුක්ත කොට තිබුණි. ඒ සදහා පවතින නෛතික ප්‍රතිපාදන කවරේද යන්න විගණනයට අනාවරණය වී නැත.

එමෙන්ම චක්‍ර ලේඛයට පරිබාහිරව අනුයුක්තකර සිටින නිලධාරින් වෙනුවෙන් ගෙවා ඇති වැටුප් හා දිමනා වියදම් ඇතුළු විශේෂ දිමනා පිරිමැසුම් දායක නොවන වියදම් බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යටතේ පවතින පොලිස් කොට්ඨාශ 09 සඳහා 2022 ජනවාරි මස 01 වැනි දිනට නිලධාරින් 3,894 දෙනෙකු අනුයුක්ත කොට සිටියහ. එහෙත් ඉකුත් වර්ෂයේ (2023) සැප්තැම්බර් මස 30 වැනිදින සිට අනුයුක්ත නිලධාරින් සංඛ්‍යාව 4,859 දක්වා වැඩිකර තිබුණි..

ශ්‍රිලංකා පොලිසිය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් තෑගි අරමුදලත් මැතිවරණ සූදුවට… නීති විරෝධී වැඩ නොකරන ලෙස හිටපු SDIG පොලිසියට දන්වයි!

Next Post

කෙල්ලො ටිකට හරි පඩියක් දෙන්න බැරි තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් බංකොලොත් ද?…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.